දැනුමට යමක් එකතු කරගන්නට මෙන්න බදුල්ලෙන් අලුත් වටිනා වැඩක්.එහි එන හැම කෙනෙක්ම අසාවෙන් සිටිනවා.එහි සුවිශේශිබව දැනගත්තොත් ඔබ පුදුම වේවි.

ලංකාවේ පළමු වරට හඳුන්වාදුන් සුපිරිම වැඩක් ගැන අපිට බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුනා.ඒ තමයි හරිත පුස්තකාලයක් ගැන.ඕනෑම වයසක පුද්ගලයෙකුට පැමිණිය හැකි මුදලක් ලබා නොගන්න වටිනා වැඩසටහනක් බදුල්ල මහා නගරසභාව විසින් සිදුකරගෙන යනවා.ඇත්තටම ලංකාවේ හැම ප්‍රදේශයකටම මෙය ඉතාමත් ආදර්ශමත් වැඩක්.ඒක ඔබත් පිළිගනීවි.මෙන්න බලන්නකෝ මේ ඒ අපුරු පුස්තකාලය.

 

දෑස් දෙකම නොපෙනුනත් මෙදෙදෙනා ඕනෙම ගල් හදවතක් සංවේදී කරනවා.බලන්නකෝ දුම්රිය ඇතුලේ මේ දෙදෙනා කරන සංවේදී වැඩේ.

ලංකාවේ දුම්රියක සිදු වූ දෙයක් ගැන තමයි අපි කියන්න යන්නේ.මෙය හැකියාවක් තමයි.නමුත් බලා සිටින ඕනෙම කෙනෙකුගේ ඇසට කඳුලක් උනනවා අනිවාර්යෙන්ම.මෙන්න බලන්නකෝ ඒ වීඩියෝව පහතින්.

ඇස්නොපෙනෙන මේ තරැණයන් දෙදෙනා දැක්කෝත් අහක බලන් යන්න එපා..පුලුවන්නම් පිහිටක් වන්න😟😟

Posted by සුනිමල්-sunimal-Return on Monday, January 29, 2018

දම් රැජින සුපිරි බස් එකට දෙවැනි නොවුණු සුපිරියටම හදපු දුඹුරු ළමිස්සි මෙන්න.මෙහෙම බස් එකක් දැක්කම නගින්න හිතෙන්නේ නැත්තේ කාටද.

මේ දිනවල කතා කරන විශේෂම දෙයක් තමයි දම් රැජින බස් රථය කියන්නේ.අධිකරණයෙන් ලැබුන නියෝගයක් අනුව මෙම බස් රථය තුල තිබු සියලු පහසුකකම් සහ අලංකාර කර තිබු සියල්ල ඉවත් කරන්නට සිදු වුණා.ඒ බස් රථය පිළිබඳව සියල්ල යට යාමත් තවත් සුපිරිම බස් රථයක් කරලියට ඇවිත් තිබෙනවා.ඒ නමින් දුඹුරු ළමිස්සි කියලා.මෙන්න බලන්නකෝ ඒ පිස්සු හැදෙන බස් එක.

විනිසුරුවන් හිටපු අසුනෙන් නැගිට්ටෙව්ව සුපිරිම රංගනය මෙන්න.කියල වැඩක් නෑ පුතේ සුපිරිම සුපිරි.

වේදිකාවක රංගනයක් කරන හැම කෙනෙක්ටම බැහැ විශ්චය කරන විසුරුවරුන්ව නැගිට්ටවන්න තරම් රංගනය සුපිරියටම සිදු කරන්න.ඒ හැකියාව තියෙන්නේ බොහොම සුළු පිරිසකටයි.මේ කියන්න යන්නේ එවැනි සිදුවීමක් ගැන.මේ තරඟකරුවන් නම් විනිසුරුවරුන් නැගිට්ටවන්න සමත් වුණා.මෙන්න බලන්නකෝ ඒ සුපිරි තරඟකරුවන්ගේ සුපිරිම රංගනය.හිනාවෙලා පනයනවා.

පාන් කෑල්ලක් වෙනුවෙන් ක්‍රිකට් ගහපු ලොවක් හෙල්ලූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ ඔබ නොදත් කතාව සංවේදී ජිවිත කතාව.

පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ ඔබ නොදත් කතාව මන්දපෝෂණය හැදිලා තිබ්බත් ඔහු හොදින් ක්‍රීඩා කළා එමනිසා අද ඔහු ලෝකේ හොදම තැනක සිටිනවා මේ ඔහුගේ දුක්බර ජිවිත කතාවයි කවදාවත් ඔබ නොඇසූ මේ දේ එකපාරක් අහලා බලන්න ජිවිතේ ජයගන්න ඔබටත් මේක වැදගත් වේවි.

ලංකාවේ බස් දෙකක් රේස් යන්න ගිහින් ඉස්සරහින් ගිහිපු බස් රියදුරා කරපු බලු වැඩේ නිසා පිටිපස්සේ ගිය බස් එකට මිනිස්සු එක්ක වුන වැඩේ.

බස් රේස් ගිහිල්ල සිදුවෙන අනතුරු වලින් නම් කිසිම අඩුවක් නෑ.මේ කියන්න යන්නෙත් ඒ වගේ රේස් ගිහිල්ල අනතුරකට ලක්වුණ දෙයක් ගැන.මේ සිදුවීමේ සියල්ල අනතුර ලක්වූ බසයේ සිටි කෙනෙක් වීඩියෝ කරලා තියෙනවා.මෙන්න ඒ අවාසනාවන්ත මොහොතට පත්වූ මගින් ලබපු බිහිසුණු අත්දැකීම පහත විඩියෝවෙන්.

වේදිකාවේ සුපිරිම ගායන දෙක ඉෂිනි සහ තීක්ෂණ නැවතත් එකතු වෙලා විනිසුරුවන් හෝල්මන් වෙන්න ගායනා කල පිස්සු හැදෙන ගායනය මෙන්න.

ලංකාවේ තිබෙන සුපිරිම වේදිකාවක් තමයි සිරස ජුනියර් සුපර් ස්ටාර් වේදිකාව කියන්නේ.ඉතාමත් දක්ෂ ගායක ගායිකාවන් සිටින මේ වේදිකාවේ..එවැනිම දක්ෂතා තියෙන දෙදෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ.මේ දෙදෙනා නමින් ඉෂිනි සහ තීක්ෂණ.දෙදෙනා එකම වේදිකාවක එකට ගායනා කරන මේ ගීතය මේ වන විට ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා.මොකද මේ ගීතය මේ දෙදෙනා ඉතාමත් ලස්සනට ගායනා කරනවා.ඔබත් අනිවාර්යෙන්ම නැරඹිය යුතු වීඩියෝවක් මෙය නම්.මෙන්න බලන්නකෝ.

වැඩසටහනේ විනිශ්චයට පමණක් සීමා නොවූ උතුරායන මනුස්සකම තිබෙන කිෂූ ගෝමස් මහතා තරඟකරුවෙක්ගේ ගෙදරටම ගොස් ජිවිතයට අතහිත දුන් හැටි.

Youth With Talent වැඩසටහන කියන්නේ විවිද විවිද දක්ෂතා පෙන්නවන්න පුළුවන් සුපිරිම වේදිකාවක්.මේ වේදිකාවේ සිදු වූ දෙයක් ගැන නම් නෙවෙයි අද කියන්න යන්නේ.අද කියන්න යන්නේ වේදිකාවේදී හමු වූ තරඟකරුවෙකුගේ ජිවිතයට එළියක් දෙන්න හදපු විනිසුරුවරයාගේ උතුම් ක්‍රියාවක් ගැන.මෙන්න බලන්නකෝ.

ඇන්ජලීනා ජොලීනාගෙ වගේ මුණ ලස්සන කරගන්න ගිය කාන්තාවකට අත්වූ ඉරණම මෙන්න.

ලෝකය වටේම ඉන්න කාන්තාවන්ට තියෙන ආසාවක් තමයි තමන්ගේ උපන් පෙනුමට වඩා ලස්සනට ඇගපත මූණ හදාගන්න එක. ඒක ලංකාවේ ඈත පිටිසර ගමක ඉන්න සිරියාවතී නැන්දගෙ ඉදලා හොලිවුඩයේ බොලිවුඩයේ ඉන්න සුපිරි නිළියක් දක්වාම පොදු සත්‍යයක්. ඒ වෙනුවෙන් කාන්තාවන් පිරිමින්ට හිතාගන්න බැරි දේවල් කරන්න පෙලඹෙනවා. මේ කියන්න යන්නෙත් එවැනිම දෙයක් කරන්න ගිහින් වැඩ වරද්දගත්ත කෙනෙක් ගැන කියන්නයි.මෙන්න බලන්නකෝ මේ තරුණිය නිලියක් වෙන්න ගිහින් කරගත් දේ.පහත විඩියෝවෙන් නරඹා දැනගන්න.

කැඩෙන කැඩෙන සැරේට මුහුදු වෙරළේ මාලිගා හදාගෙන ජිවත් වෙන ලොකු හීන නැති අපුරු මිනසා ජිවිත කතාව ඇසුව හැම කෙනක්ම මදකට නැවතුණා.

මේ ජීවිතේ සමහර මිනිස්සු දිහා දැක්කම හරි පුදුමයක් දැනෙනවා.ඒ විදිහේ අරුම පුදුම මිනිසෙක් ගැන අපිට බ්‍රසීලයේ රියෝදි ජනෙයිරෝ නුවරින් වාර්තා වුණා.
ඔහු නමින් මාරිසියෝ.මොහු අවුරුදු 22ක ඉඳන්ම ජීවත්වෙන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත්තු වැලිල මාලිගාවක.මෙන්න බලන්නකෝ මේ අපුරු මිනිසාගේ සංවේදී ඉල්ලීම සහ ජිවිත කතාව.