ඊයේ මුළු බුකියම කැළඹු ජනාගේ හදිස්සි අනතුරේ ඇත්ත නැත්ත හෙළිවෙයි.මෙන්න ජනාගේ ඒ අනතුරේ ඇත්ත කතාව.

ඇත්තද ජනා ගේ වාහනේ හැප්පිලා කියන්නේ…? දැන් ජනාගේ තත්වය බරපතලයි කියන්නේ ඇත්තද..? මෙන්න රටම ගිනිතියපු කතාවේ ඇත්ත නැත්ත.
අපි හැමෝම වගේ ආදරේ කරන මේ වනවිට ලංකාවම හදුනන චාරිත දෙකක් තමයි ජනයි ප්‍රියයි කියන්නේ. එත් මේ දවස්වල මුහුණු පොතේ හැම තැනම තියෙනවා ජනා වාහනේ හප්පගෙන හොදටම අමාරුයි කියලා. මේ කතාව ඇත්තද ඔයාලට එහෙම හිතෙනවා ඇති මේ පහලින් තියෙන වීඩියෝ එක බලන්නකෝ.ඔයාලටම තේරේවි මොකද වෙලා තියෙන්නේ කියලා.

උදාරිගෙන් වෙන්වූ සංගීත්..ශාලිකා සමග තිබෙනා ප්‍රේමය ගැන ශාලිකා පළමු වරට සියලු දේම හෙළි කරයි.

ශාලිකා එදිරිසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්.ඉතින් ශාලිකා ගැන මේ දිනවල හැමතැනම කටකතාවක් පැතිරෙමින් පවතිනවා.ඒ උදාරිගෙන් වෙන්වූ සංගීත් සතරසිංහ සමග පෙම් සබඳතාවයක් ඇති බවට.මෙන්න ඒ සියලු දේ පිළිබඳව සුරූපී නිලි ශාලිකා කිව්ව කතාව පහත වීඩියෝව තුලින් නරඹන්න..

රටවල් ගණනාවක රසික හදවත් කම්පා කල ශ්‍රී දේවිගේ දේහය හැමෝගෙම සෝසුසුම් මැද මහජනතාව වෙනුවෙන් මුම්බායි වෙත ගෙන ආ හැටි.

මේ දිනවල කතාවන ප්‍රදාන මාතෘකාවක් තමයි රටවල් ගණනාවක රසික හදවත් කම්පා කල ශ්‍රී දේවිගේ මරණය පිළිබඳව.ඊයේ (27) රාත්‍රියේ ශ්‍රීදේවිගේ දේහය මුම්බායි හි පිහිටි ඇගේ නිවසට රැගෙන ආ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.මේ පහත වීඩියෝව තුලින් නරඹන්න එම දර්ශණ.

සුරූපී නිලි පුජා උමාශංකර් පාරේ යන අතරතුර සිදුවූ අකරතැබ්බයක් බුකියේ ආදරණියම වීඩියෝව බවට පත්වුණ හැටි.

පසුගිය දිනක පූජාට මගතොටේදී අපූරු රසිකයන් පිරිසක් මුණ ගැසි තිබෙනවා. ඒ මාතලේ පාසලක දරුවන් පිරිසක්. වාහන තදබදයට මැදිව හිටපු පූජා දැල්පන්දු ක්‍රීඩා කිරීමට යමින් සිටි මෙම දරුවන් සමග ඉතා සුහද කතාබහක යෙදී තිබුණා.එහිදී ඔවුන් පවසන්නේ මාතලේ පැමිණියහොත් කෙසේ හෝ ඔවුන් බැලීමට එහි පැමිනෙණ ලෙසයි.

ලෝකයේ වැඩිම ආදායමක් ලබා ගන්න ලස්සනම සුරූපී නිරුපිකාවන් දස දෙනා මෙන්න.හම්මේ ගණන් ඇහුවම පිස්සු හැදෙනවා.

තරුණ බව, සුන්දරත්වය, බුද්ධිමත් බව, අත්දැකීම් පමණක් නොව වෘත්තීයභාවය යනාදී අංග පිළිගත් මෝස්තර නිරූපිකාවක වීමට අත්‍යවශ්‍ය අංග වේ. දැනට ලොව සිටින ප‍්‍රධාන පෙළේ මෝස්තර නිරූපිකාවෝ නොයෙක් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමට හා නොයෙක් වෙළෙඳ නාම හා නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීමට අධික ගාස්තු අය කරනවා..පහත වීඩියෝව තුලින් නරඹන්න ලොව වැඩිම මුදලක් ගන්නා සුරූපී නිඋරුපිකාවන් දස දෙනා.

 

මීට සුළු මොහොතකට පෙර කොළඹ අවට හමාගිය දැඩි සුළඟ නිසා ගොඩගම හයිලෙවල් පාරේ දැවැන්ත ගසක් කාඩ වැටුන හැටි.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ කොළඹ ප්‍රදේශය කිහිපයකට දැඩි සුළඟින් බලපෑම් එල්ලවී තිබෙනවා.දැඩි සුළඟත් සමඟ 120 බස් මාර්ගයේ පාමංකඩ ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩාවැටීමෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.මේ අතර හෝමාගම ගොඩගම මංසන්ධියේදී ද හයිලෙවල් මාර්ගයට ගසක් කඩා වැටී තිබුනා.එම අවස්ථාවේ දර්ශන පහතින් නරඹන්න.

උපුටා ගැනීම hirunews.lk

ප්‍රියාගේ වාහනයේ සිරස වැඩසටහනකට යන්න ගිය ජනාට අතරතුරදී සිදුවූ නරක නිව්ස් එකක් නිසා මුළු බුකියම කැළඹෙයි.

අපි හැමෝම ආදරේ කරන youtube හොල්ලපු ආදරණීය තරු දෙකක් තමා ජනයි ප්‍රියයි කියන්නේ.. කතා කරන්න දෙයක් නා ඉතින් මතක් උනත් හිනා යනවානේ… බලන්නකෝ අපේ ප්‍රියා අනතුරකට ලක්වෙලා පහල තියෙන්නේ ඒ වීඩියෝ එක බලලා හොදයිනම් යාලුවන්ට බලන්න Share කරන්න,

ඊයේ අවසන් කටයුතු සිදු කරන්නට ගිය ශ්‍රී දේවි සුරූපී නිළියගේ දේහය තවත් ටික දවසක් තබා ගැනීමට සිදුවූ ආන්දෝලනාත්මක හේතුව මෙන්න.

මේ දිනවල ආන්දෝලනාත්මක ලෙස කතාවන එක කාරණයක් තමයි ඉන්දීය සුරූපී නිලි ශ්‍රී දේවිගේ මරණය පිළිබඳව.ඇයගේ මරණය පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුට සැකපලව තිබෙනවා.මේ නිසා ඊයේ මෙම දේහයේ තිබු අවසන් කටයුතුද සිදු නොකලා.මෙන්න එයට හේතුව.පහත වීඩියෝව තුලින් සියල්ල දැනගන්න.

කොත්මලේ ජලාශය සිඳී ගොස් ජලාශයේ මතුවූ දෙයක් නිසා විශාල පිරිසක් වැඳපුදා ගන්නට සිඳීගිය ජලාශයට ආ හැටි.

මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ජලාශය ඉදිකිරීමේදී යටවූ විහාරස්ථානවල නටඹුන් දැක ගැනීමට විශාල පිරිසක් කොත්මලේ කඩදොර ප්‍රදේශයට පැමිණෙනවා. 1979 දී කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී එම ජලාශයට කඩදොර ශ්‍රී පියබිම්බාරාමය , තිස්පනේ විහාරය,මොරපේ විහාරය ,මැදගොඩ දේවාලය ඇතුලු ස්ථාන රැසක් ජලයෙන් යටවී තිඛෙනවා. මේ දිනවල ජලය සිදීම නිසා කඩදොර විහාරස්ථානය මතුව ඇති අතර එහි බුද්ධ ප්‍රතිමා වහන්සේට පූජා පැවැත්වීමට විශාල පිරිසක් පැමිණෙන බවයි වාර්තා වුනේ. කොත්මලේ ජලාශ වේල්ලේ නඩත්තු කටයුතු නිසා ජලාශ වේල්ල හරහා වාහන ධාවනය සහ ජලාශ වේල්ල නැරඹීම තාවකාලිව තහනම් කර තිඛෙනවා.

 

සුරූපී නිලි ශ්‍රී දේවිගේ වියෝව දරාගත නොහැකිව හැඬු කඳුලින් බොලිවුඩ් නළු නිලියන් ඇය සොයාගෙන ආපු හැටි.

ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක වූ ශ්‍රීදේවී කපූර් පසුගිය 25 වනදා අභාවප්‍රාප්ත වුණා.ඩුබායි හි විවාහ මංගල උත්වයකට සහභාගී වී සිටියදී හෘදයාබාධයක් වැළඳීමෙන් මියයන විට ඇය පසුවූයේ 54 වන වියේයි.මේ අතර ඉන්දීය සුපිරි නිලි ශ්‍රී දේවිගේ හදිසි වියෝව දැනගත් සැනින් ඇයගේ සහ සැමියා වන බෝනි කපුර්ගේ සමීපතයින් වන බොලිවුඩ් තරු රැසක් අනිල් කපුර්ගේ නිවසට පැමිණෙන අයුරු එරට මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවල සටහන් වී තිබුනේ මෙලෙසින්.