බොරු වියදම් කරලා විවාහ උත්සවය අරගෙන අන්තිමට දුක්වෙන කාලේ හැමෝටම ආදර්ශයක් දෙමින් විවාහ වූ සොඳුරු යුවල මෙන්න.

ලංකාවේ බොහෝ දෙනෙක් දැන් විවාහ උත්සවය ගන්නේ විශාල ලෙස වියදමක් කරලා.නමුත් අපි අද කියන්න යන විවාහ උත්සවය නම් ඇත්තටම මුළු රටේම ජනතාවට විශාල ආදර්ශයක් ගෙන එන විවාහ උත්සවයක්.මේ උත්සවය පන්සලක අරගෙන තියෙන්නේ.මෙන්න බලන්නකෝ එම විවාහ උත්සවයේ සොඳුරු දසුන්.

බුකිය පුරා කා අතරත් සංවේදීව ගිය මේ පින්තුරයේ ඇත්තම කතාව.

2004 අවුරුද්ද වෙනකොට මට වයස අවුරුදු 17 යි. මම දවසක් දැක්කා අලුත් දැරියක් අපේ පංති කාමරය ඉස්සරහින් යනවා.
මම ඇය දිහා බලාගෙන හිටියා.
ඒ වගේ කෙනෙක් මම කවමදාවත් දැකලා නැහැ.
කාලය ගෙවිලා යද්දි අපි හොඳ යාළුවෝ වුණා.
ඒත් ඇය වෙනත් කෙනෙක් සමඟ ඉන්නවා දකින එක මට හිතට ලොකු කම්පනයක් ගෙනඑන දෙයක් වුණා.

වැඩි කාලයක් යන්න කළින්ම මම ඇයත් එක්ක කතා කරන එක නතර කළා. ඒත් මම එහෙම කතා නොකර ඉන්නේ ඇයි කියන එක ඇය දැනගෙන හිටියේ නැහැ.

විභාගය ඉවර වුණාම මාත් එක්ක කතා කරන්න ඕනේ කියලා ඇය මට පණිවුඩ එවලා තිබුණා.

ඒත් මම ඇය සමඟ කතා කරන්න ගියේ නෑ. පසුව මම විශ්ව විද්‍යාලයට ගියා. නමුත් ඇය වගේ තවත් කෙනෙක් හමු වුණේ නැහැ. ඇයද බංගලාදේශයට ගියා.

2007 අවුරුද්දේ මගේ උපන් දිනය දවසේ මට කෝල් එකක් ආවා. ඒ කතා කරපු කෙනා සුනීතා කියලා හැදින්නුවා.

මගේ හදවත 17 හැවිරිදි වියේදී මා ඇයව දකින කාලයේ මෙන් ගැහෙන්න විය.

මෙම ඇමතුම විනාඩි දෙකක් පමණක් පැවතුණා. නමුත් මට එය සදාකාලික විය. අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි එකිනෙක කතා කලේ කලාතුරකිනි.

2011 නොවැම්බරයේදී මට සුනීතාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මිතුරෙකුගෙන් හදිසියේම ඇමතුමක් ආවා.

ඇය කිව්වේ සුනීතට අනතුරක් සිදුවුණා කියලා.
ඇය ඒ වෙද්දි හිටියේ කොයිම්බතුර් වල.

එක්වරම මම ඇයව හමුවීමට යන එක හොඳ නැති නිසා මම දවස් දෙක තුනකට පස්සේ ඇයට ඇමතුමක් ගත්තා.
දුරකථනයට ඇය පිළිතුරු දුන්නත් මට ඒ කටහඬ අඳුනගන්න බැරි වුණා.

පස්සේ මම ඇයව බලන්න යන්න තීරණය කළා.
එවිට මම දැක්කේ හිසකෙස් නැති, විකෘති වූ මුහුණක් සහිත, නාසයක් නැතිව, කට සහ දත් බිඳී 90 හැවිරිදි මහලු කාන්තවක් ලෙස ඇවිදින කෙනෙක්ව.

මම පුදුමයට පත්වෙලා බිම ඇදවැටුණා. එතකොට මට දැනෙන්න ගත්තා මම ඇයට ආදරෙයි කියලා.

එදා රෑට මම එයාට කෙටි පණිවුඩයක් යැව්වා. “ඔයාව බලාගන්න පුළුවන් එකම පුද්ගලයා මම. මම ඔයාට ආදරෙයි. අපි විවාහ වෙමු.” කියලා මම කියලා.

මම ඇයට ඒවෙලේම නැවතත් කෝල් එකක් අරගෙන යෝජනාව ඉදිරිපත් කළා.

ඇය ඒ යෝජනාවට හිනා වුණා. ඒත් මගේ යෝජනාවට ඇය බැහැ කිව්වේ නැහැ.

මුලදී මගේ අම්මා කම්පනයට පත්වූ නමුත් මගේ තාත්තා මගේ පිටුපසින් සිටියා. අවසානයේදී මගේ දෙමව්පියන් මාත් එක්ක හැමදේටම හිටියා.

2012 ජනවාරි මාසයේ සිට, මම ඇගේ සියලුම ශල්‍යකාර්ම සිදු කරන විට ඇය ළඟින් හිටියා.,

ඇය ICU හි පසු පසු අවදි වූ විට ඇය දෙසම බලා සිටියෙමි. අපි එකට ජීවත් වීම ගැන ගොඩාක් දේවල් සැලසුම් කළා. අපේ ජිවිතේ උස් පහත් වීම ආවත්

අපි ඒවා එකිනෙක පසු කර පැමිණියා. මම ඇයට අවශ්‍ය විදිහට මාව පරිණාමය කරගෙන බැංගලෝර් වෙත මාරු වුනෙමි. නමුත් මට මං ගැන ලොකු ආත්ම ශක්තියක් ඇති කරගැනීමට මේ දවල් මට උදව් වුණා.

2014 අවුරුද්දේ ජනවාරි 26 වෙනිදා මම පාන්දර 1 ට බැංගලෝරයට ගියා. එතනදි මම දැකපු දෙයින් මම පුදුම වුණා.
ඇය මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කලා.

එදිනම අපි එන්ගේජ් වුණා..එතැන් සිට අපි අපේ විවාහය සූදානම් වුණා.

ඉකමනින් විවාහය වීමට සිතුවත් බොහෝ ප්‍රශ්න අපේ ජීවිතවල තිබුණා.

ඒ අපිට මුදල් අතින් දියුණුවක් නොතිබීම.
අපේ විවාහය සිදුවන දවස උදේ පාන්දර මම කොට කලිසමක් ගහගෙන ඉදිරිපිට ශාලාව අතුගාමින් සිටියේ.
බොහෝ පිරිස් කෙලින්ම ගිහින් ඇයට කිව්වා කසාද බැන්දට කමක් නැහැ දරුවන් හදාගන්න එපා කියලා.
මොකද ඇයගේ මුහුණේ හැඩරුව ළමයින්ටත් පැමිණෙයි කියලා. මිනිස්සු තවමත් අනුකම්පාවෙන් ඇය දෙස බලා, මම ඇයව විවාහ කර ගැනීමෙන් විශාල දෙයක් කැප කළා යැයි සිතනවා. යථාර්ථය නම්, මගේ ජීවිතයේ ආදරයට මම විවාහ වූ අතර මගේ ජීවිතය වඩා හොඳ විදිහට වෙනස් වුණා.

අද අපිට ලස්සන දරුවන් දෙදෙනෙක් ඉන්නවා.
අද අපි ජීවිතේ ගෙවන්නේ එයාල එක්ක.

අද මම මගේ තරුණ කාලේ ආදර කරපු තරුණියව විවාහ කරගෙන ඉන්නවා.. ඇය මගේ ආදරය බවට පත් වුණා. ආදරය කියන්නේ මුහුනේ අලංකාරය හෝ බාහිර සුන්දරත්වය නොවේ.
එය ආත්මීය සම්බන්ධතාවයක්. මට මගේ තීරණය ගැන සතුටුයි. මම දන්නවා ඉදිරියේදී මම ඇයට තවත් ආදරය කරන බව සහ ඒ ආදරයේ අඩුවක් නොවන බව.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

විභාගය පවත්වන්න කලින් ප්‍රශ්න පත්‍රය සමාජ ජාල වලින් පිටවෙලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකගේ විභාගය අවලංගු වෙයි.

අපි කියන්න යන පුවත ලංකාවේ එකක් නම් නෙවෙයි.නමුත් මේ පුවත දෙස අපේ නෙත ගැටුනේ විශාල ළමුන් සංඛ්‍යාවක් අසරණ වූ නිසා.ඉන්දියාවේ පාසලක සිදු වූ මේ සිදුවීම දැන් ලොවම කතා කරන දෙයක් බවට පත් වෙලා.මෙන්න බලන්නකෝ විභාගය තහනම් කිරීමට හේතුව මෙන්න.පහත වීඩියෝව තුලින් දැනගන්න.

කොළඹ ජාත්‍යන්තර සමලිංගික සැණකෙළිය හෙවත් Colombo Pride ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සුදානම් කරගෙන ඉන්න හැටි.

කොළඹ ජාත්‍යන්තර සමලිංගික සැණකෙළිය හෙවත් Colombo Pride මෙවර ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වනවා.එය එලඹෙන ජූනි 15 සිට 25 දක්වා දින දහයක් පුරා Goethe ආයතනයේ සහ ගල්කිස්ස Mount Lavinia හෝටලයේ දී මෙම උළෙලේ ප්‍රසිද්ද රැස්වීම් පැවැත්වීමට නියමිතයි.මේ පිළිබඳව වැඩි දුර තොරතුරු පහත වීඩියෝව තුලින් නරඹන්න.

වෙසක් සහ පොසොන් පොහොය දිනවලට තොරන් ප්‍රදර්ශනය තහනම්.

බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අමරපුරසිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රදාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලිසිරි හිමියන්ට අක්කපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බලපිටිය පාතේගම කොවිලවත්තේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී වෙසක් සහ පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ගැන පවසා තිබෙනවා.මෙන්න ඔහු එම පියවර ගන්න හේතුව.පහත වීඩියෝව තුලින් දැනගන්න.

මුළු ක්‍රිකට් ඉතිහාසයම උඩු යටිකුරු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවක් අල්ලපු සුපිරිම උඩපන්දුව මෙන්න.

අද අපි කියන්න යන්නේ එංගලන්ත කාන්තා කණ්ඩායමේ අපුරු දස්කමක් දැම්ම ක්‍රීඩිකාවක් පිළිබඳව.ලෝකයේ ක්‍රිකට් උඩුයටිකුරු කාරමින් කාන්තාවක් රැකගත් හොඳ උඩපන්දුවක් කියල කියන්න ඔයාවත් දෙපාරක් හිතන එකක් නැහැ.මෙන්න බලන්නකෝ මේ සුපිරිම ක්‍රීඩිකාව උඩපන්දුව රැකගන්න හැටි.

ඊයේ ඉඳලා මුළු බුකියම කැළඹු විමල් විරවංශ මහතාගේ ආදරණිය දියණිය ගත්ත විභාග ප්‍රතිඵල කතාව මෙන්න.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව තිබෙනවා. මෙන්න ඊයේ සිට බුකිය පුරා පැතිරුණු කතාව.පහත වීඩියෝව තුලින් නරඹන්න.

පසුගිය දිනවල බුකියපුරා ගිනිගත් “පංජාර විජ්ජු නඩන්න කුන්ජු ” ඔබ බලපු ඒ වීඩියෝවේ නොසිතු ඇත්තම කතාව මෙන්න.

පසුගිය දිනවල කතා වූ සහ බුකිය පුරාවට පැතිරී ගිය “පංජාර විජ්ජු නඩන්න කුන්ජු” වීඩියෝවේ ඇත්තම කතාව මේ වන විට බුකිය පුරා නැවතත් ඒ විදිහටම උණුසුම් වී තිබෙනවා.ඇත්තටම මොකක්ද මේ කතාවේ ඇත්තම දේ.ඔබ හිතන්නටවත් නැතුව ඇති මෙහෙම දෙයක් කියල.එය ඇත්තටම සිංදුවක්.මෙන්න සින්දුව නරඹන්න කැමති අය ඒ අපුරු සින්දුව පහතින් නරඹන්න.

විනිසුරුවන් හතරදෙනාම ඇයව තරගයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබියදීත් ඇය එම තීරණය නොසලකා තරග කළා.අවසාන සිදුවූ දේ නිසා විනිසුරුවන් අදහාගන්න බැරිවුනා..

විනිසුරුවන් හතරදෙනාම ඇයව තරගයෙන් ඉවත් කිරීමට තීරණය කල තිබියදීත් ඇය එම තීරණය නොසලකා තරග කළා අවසාන සිදුවූ දේ නිසා විනිසුරුවන් අදහාගන්න බැරිවුනා..බොහෝවිට ඔබ තවත් කෙනෙකු පිලිබඳ ගන්නා තීරණ එම පුද්ගලයාගේ මුළු ජීවිතයටම බලපාන්න පුළුවන් ඉතින් ඔබ වෙනත් කෙනෙකු පිලිබඳ තීරණයක් ගැනීමට පෙර මොහොතක් නතරවී සිතන ලෝකයටම පාඩමක් කියාදුන් අපුරු වීඩියෝවක් මෙන්න…

අනේ මට සමාවෙන්න..ක්‍රීඩා ලෝලීන්ගේ බැගෑපත්ව ස්මිත් කඳුළු සලමින් සියලන්ගේම සමාව ඉල්ලු හැටි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් ආරක්ෂකයින් විසින් රැගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අප්‍රසාදය පළකර තිබෙනවා.ඔහු අපරාධකරුවෙකු ලෙසින් රැගෙන යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර එය එසේ සිදුවිය යුතු නැතැයි ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු පවසා තිබුණේ දකුණු අප්‍රිකානු පොලිසියටද දෝෂාරෝපණ එල්ලකරමින්.පහතින් නරඹන්න ඔහු හඬමින් මාද්‍යට පැවසු දේ.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.