මීට සුළු මොහොතකට පෙර අධිවේගී මාර්ගයේදී දාවනය වූ කුඩා ලොරියක් ගිනි ගත් හැටි.

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතරදී කුඩා ලොරි රථයක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් ලොරි රථයේ රියදුරු පිලිස්සුම් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය කියා සිටියේ.මෙන්න එම අවස්ථාවේ ලොරිය ගිනිගත් හැටි..දුරකතනයකින් වීඩියෝව කල දර්ශනය පහතින් නරඹන්න.

පෙම්වතා ගරාජ් රස්සාව කරන නිසා අතහැර දමා ගිය තරුණිය වසර 7ට පසු පෙම්වතා සිටින තැන දැකපු ඇය පුදුම වුණා.

මේ ආදරවන්තයින් දෙදෙනා පාසල් කල් යන කාලයේ ගොඩක් ආදරෙන් ඉදලා තියෙනවා. නමුත් පසු කාලිනව පෙම්වතිය විසින් මේ තරුණයාව අතහැර තිබෙනවා. ඒ ගරාජ් රස්සාවක් නිසා. කෙසේ නමුත් තරුණියට පසුව සිදු වූ දේ ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි…මෙන්න පහත වීඩියෝව තුලින් එම කතාව බලන්න.

විද්‍යාඥයින්ගේ පවා ඇස් උඩ යමින් ආජන්ටිනාවේ මහා විලකින් පැරණි නගරයක් මතුවූ හැටි.

චන්ද්‍රිකා චායාරුප මගින් ජලයෙන් යටව තිබී පසුව ඉස්මතුවූ සුපිරි නගරයක් මතුවී තිමෙනවා. මේ ගැන විස්තරය ඔබ ඇසුවොත් පුදුමයට පත් වේවි. මෙය හොල්මන් නගරය ලෙස ද සලකනවා. මෙය නවීන විද්‍යාවට පවා ගැටළුවක් බවට පත්වී හමාරයි.මෙන්න ඒ අත්භූත නගරය ගැන ඔබ නොදත් කතාව.පහත වීඩියෝව තුලින් නරඹන්න.

රෝහලට ගෙනා තරුණිය මියගියා යැයි කියූ වෛද්‍යවරුන් පසුව මෝචරියට ගෙනයන අතරතුර දැකපු දෙයින් සිහසුන් වූ හැටි.

අපි අද කියන්න යන්නේ මෙතෙක් නොඇසූ සත්‍ය සිදුවීමක් පිළිබඳව.මේක වෙලා තියෙන්නේ ලංකාවෙමයි.රෝහලට ගෙනා තරුණිය මියගිය යැයි දොස්තර වරුන් කියා තිබෙනවා.පසුව එම තරුණියව මෝචරියට ගෙනයන අතරතුර හැමෝම භීතියට පත් කරමින් සිදුවූ සිදුවීම දොස්තරවරුන්ටද කර කියා ගන්නට නොහැකි වී තිබෙනවා..ඇත්තටම කුමක්ද වුනේ.මේ සිදුවීම වී තිබෙන්නේ මොන ප්‍රදේශයේද..මෙන්න ඒ සියල්ලම දැනගන්න පහත වීඩියෝව නරඹන්න.හම්මෝ පිස්සු හැදෙනවා මේවට නම්.මෙන්න බලන්නකෝ.

 

පුංචි දරු පැටියෙකුගේ මුහුණ බලන්න අශාවෙන් ගැබ්ව රෝහලට ඇතුළත්වූ මිලානිට තම ස්වාමියාද දමා යන්න වූ හැටි.

උදරයේ ඇතිවූ හදිස්සි අභාදයක් නිසා රෝහලට ඇතුලත් කල හය මස් ගැබිණි තරුණියක් වූ මිලානි කිසිදා නොසිතු ඉරණමකට මුහුණ පාන්නට සිදු වුනා.දරු පැටියෙක්ගේ ආශාව හිතේ තියාගෙන රෝහල්ගතවූ ඇයට නිසි ප්‍රතිකාර නොකිරීම බවයි ඥයාතින් පවසා සිටියේ.ඇත්තටම කුමක්ද ඇයට වුනේ.ඒ පිළිබඳව සියල්ල දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

කිසිවෙක් නොසිතු ලෙස හදිස්සියේම කාන්තාරයට ගංවතුර ගලයි.මෙන්න බලන්නකෝ ලොවක් පුදුම කරමින් ගංවතුර ආපු හැටි.

මේ දිනවල කතාවෙන ප්‍රදාන මාතෘකාවක් තමයි ගංවතුර කියන්නේ.නමුත් අද නම් කියන්න යන්නේ ගංවතුර ගලන්න කියල හිතන්නවත් බැරි තැනකට ගංවතුර ගලපු තැනක් කියන්න.ඒ කාන්තාරයක්.මෙන්න බලන්නකෝ ගංවතුර ගලපු හැටි.

දකුණේ පැතිරී යන උණ තත්වය නිසා මියගිය සංඛ්‍යාව ඉහලට.මාස 6ක දරුවෙක් ඊයේ මිය යයි.රෝග තුනක එකතුවක් බවද හෙළිවෙයි.

පසුගිය දිනවල කතාවූ ප්‍රදානම මාතෘකාවක් තමයි දකුණු පළාතේ පැතිරී ගිය රෝගය පිළිබඳව.පසුව සියලු දෙනාම කඩිනම්ව මීට පියවර ගත්තා.පසුව මෙම රෝගය කුමක්දැයි සොයා බැලීමේදී තහවුරු වුනේ මෙය රෝග තුනක එකතුවක් බවයි..කෙසේ වෙතත් මේ වන විට කුඩා ළමුන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.මීට ආසන්නම මරණය සිදු වුනේ ඊයේ දිනයේ. ඒ මාස 6ක් වයසැති බිලින්දෙකු.මෙන්න මේ පිළිබඳව සියලුම විස්තරය දැනගන්න පහත වීඩියෝව තුලින්

දකුණු උණේ නව තත්ත්වය #Hirunews #Southernfaver

දකුණු උණේ නව තත්ත්වය #Hirunews #Southernfaver

Posted by Hiru News on Wednesday, May 30, 2018

අද මහදවාලේ මුළු බිංගිරියම රත් කරමින් නිවසට පැමිණි සැමියා නිවසේ හිටපු හයමස් බිලිඳා ඇතුළු නිවසේ හිටපු සියලු දෙනාටම කල මහා අපරාදය මෙන්න.

මුළු බිංගිරියම රත් කරමින් මහ දවාලේ බිරිඳගේ මවගේ නිවසට පැමිණි ස්වාම්යා ..දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමක් නිසා තියුණු ආයුදයකින් පහර දී තිබෙනවා..එහිදී මාස 6ක් වයසැති බිලින්දෙකුද ඒ අතර වනවා.පසුව ඔවුන්ට තියුණු ආයුදයකින් පහරදී ඔහුද හැක්කපටස් එකක් යොදාගෙන නිවසේම සියදිවි හානිකරගෙන තිබෙනවා.මෙන්න ඒ පිළිබඳව දැනගන්න.පහත වීඩියෝව තුලින්.

බිංගිරියේ ඛේදවාචකය #Hirunews #Bingiriya #Murder

බිංගිරියේ ඛේදවාචකය #Hirunews #Bingiriya #Murder

Posted by Hiru News on Wednesday, May 30, 2018

රාජකාරි වෙලාවේ මත්පැන් පානය කර වෙරි වෙච්ච පොලිස් නිලධාරියාට පොලිස්සියේදීම කියල දුන්න අපුරු පාඩම.

පොලිස් රාජකාරි වෙලාවේ මත්පැන් පානය කරපු පොලිස් නිලදාරියෙකුට අපුරු පාඩමක් කියල දුන්න.ජිවිතේටවත් අමතක නොවෙන.මෙන බලන්නකෝ මේ නිලධාරියට කෙලින්වත් ඉන්න බෑ.පුදුම බීමක් බිල තියෙන්නේ මහා දවාලේ.මෙන්න බලන්නකෝ පහත වීඩියෝව.

උදරයේ දැඩි වේදනාවකින් සිටි පුද්ගලයෙකු රෝහල්ගත කර පසු ශල්‍ය කර්මයකින් උදරයෙන් ගත්දේ දැකපු හැමෝම රත්වෙයි.

අපි කියන්න යන්නේ මෙතෙක් කිසිම දවසක අහන්නවත් නොලැබුණ දෙයක් පිළිබඳව.ඒ තමයි උදරයේ දැඩි වේදනාවකින් සිටි පුද්ගලයෙකු රෝහල්ගත කර පසු ශල්‍යකර්මයක් කල උදරයෙන් ගත්ත ඇඟ කිලිපොලා යන දෙයක් පිළිබඳව.ශල්‍යකර්මය කල දොස්තරවරු පවා මෙය දැක ඔවුන්ගේද ඇස් උඩ ගියා.ඇත්තටම මොකක්ද ඔහුගේ උදරයෙන් ගත්තේ..කොහොම වුනත් 4100ක් අරගෙන.මෙන්න බලන්නකෝ මොනවද අරගෙන තියෙනේ කියලා.පහත වීඩියෝව තුලින් මේ පිළිබඳව දැනගන්න.