වේදිකාවට ගීත ගායනා කරන්නට පැමිණි වැලිකඩ බන්ධනාගාර තරඟකරු තමන්ගේ මව වෙනුවෙන් කියූ ගීතය නිසා සංවේදී වූ සියල්ල වැඩසටහන පවා අතරමගදී නවතා දමයි.

තමන්ගේ අම්මාට තාත්තට ඕනෑම කෙනෙක් ගොඩක් ආදරෙයි.මේ පෙන්නන්න යන්නේ මුළු වෙදිකාවක්ම කඳුලින් නැහැවූ බන්දනාගාරයේ සිට පොලිස් ආරක්ෂාව සමග පැමිණි තරඟකරුවෙක් ගායනා කල සංවේදී වීඩියෝවක්.අම්ම වෙනුවෙන් ගීතයක පුංචි කොටසක් ගායනා කරන්න කරපු ඉල්ලීමකට ලැබුණු අවස්තාවක් නිසා මෙලෙස හැමෝම සංවේදී වුණා.මෙන්න බලන්නකෝ අවසානයේ වැඩසටහන මොහොතකට නැවත දමන හැටි.පහත වීඩියෝව තුලින් සියල්ල නරඹන්න.

දෙපා පන නැති බලු පැටියෙක් වෙළඳසැලින් මිලදීගත් දරුවා පසුව එයට හේතුව වෙළඳ හිමියාට පැවසු පසු එය අසා කම්පනයට පත්වූ වෙළඳ හිමියා ජිවිත කාලෙටම ව්‍යාපාරය වසා දමයි.

දරුවෙක් උදෑසනම.. සුරතල් සතුන් අලෙවි කරන වෙළදසලකට පැමිණ තිබෙනවා.කෙතරම් සුරතල්බලු පැටවුන් හිටියත් දෙපා පන නැති බලු පැටියෙක් එම දැරිය මිලදී ගන්නට තීරණය කරනවා.එය කුමක් නිසා වෙන්නට ඇත්ද..වෙළඳ සැලේ හිමිකරු පවා දැරියගේ හේතුව ඇසු පසු කම්පනයට පත්වූනා..මෙන්න පහත වීඩියෝව තුලින් එම මුළු කතාව සහ එලෙස දෙපා පන නැති බලු පැටියා තෝරා ගැනීමට තිබු කම්පනයට පත්වන හේතුව දැනගන්න.පහත වීඩියෝව අවසන් වනතුරුම නරඹන්න.

දෑස් නොපෙනෙන පුංචි දුවගේ දෑස් පාදන්න සුපිරි ගායක රහල් අල්විස් කරපු පට්ටම වැඩේ මෙන්න.

පසුගිය දිනවල මුහුණු පොත හරහා ජනප්‍රියවූ දෑස් නොපෙනෙන අහිංසක දියණියකට දෑස් පාදන්නට රහල් අල්විස් සුපිරි ගායකයා කටයුතු කර තිබෙනවා..රහල් හට බැනපු අය මේ කරපු දේ නම් අනිවාර්යෙන්ම අගය කරනවා..ඇත්තටම බැලුවොත් ඔබගේ ඇසටත් කඳුලක් උනනවා සත්තයි..මෙන්න බලන්නකෝ ඒ සුපිරි වීඩියෝ එක කවුද ගායනා කරන්නේ කියලා.පහතින් නරඹන්න.

පියෙකුගේ සිහිනය සැබෑ කරගත් ගායක තීක්ෂණ අනුරාධ පුංචි පුතුගේ පළමු උපන්දිනය සැමරූ හැටි මෙන්න.මෙන්න එහි ඔබ නොදුටු සොඳුරු දසුන්.

තීක්ෂණ අනුරාධ කියනේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක්.ඔහු පසුගිය දිනක ඔහුගේ ආදරණිය පුතුගේ පළමු උපන්දිනය සැමරුවා.වෙනස්ම විදියකට සැමරූ ඒ සොඳුරු උපන්දින සාදයේ ඔබ නොදුටු සොඳුරු දර්ශන මෙන්න.පහත වීඩියෝව තුලින් මේ දර්ශන නරඹන්න.

මාලඹේ කඩුවෙල මාර්ගය අතර ප්‍රදේශයක මීට සුළු මොහොතකට පෙර බයික් එකක් බස්රථයක ගැටෙයි.මෙන්න චායාරුප.

මාලඹේ කඩුවෙල මාර්ගය අතර ප්‍රදේශයක අද (21) උදෑසන බයික් රථයක් බස් රථයක ගැටී තිබෙනවා.අනතුරේ සිදුවීම හැටියට නම් බයික් රථ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ දෙයක් බවයි වාර්තා වන්නේ.මෙන්න එම අනතුරේ චායරුප පහතින් නරඹන්න.

අනතුරකට ලක්වූ පුංචි සදෙව් තිස්සමහාරාම රෝහලට ඇතුලත් කල පසු පැය 3ක් තිස්සේ අවධානයක් යොමු නොකිරීම නිසා පුතුට ජිවිතයෙන් වන්දි ගෙවන්න වූ හැටි.

අහිංසක පුංචි සදෙවූ පුතුට උන රෝගයකට බෙහෙත් ගනිමින් එමින් සිටියදී සිදුවූ වූ අවාසනාවන්ත අනතුරක් නිසා පියා විසින් හැකි ඉක්මනින් රෝහල් ගත කරත් තිස්සමහාරාම රෝහලෙන් දරුවා හට අවධානයක් නොකළ නිසා දරුවා මියගොස් තිබෙනවා.මේ පිළිබඳව දරුවාගේ පියා පවසා සිටියා .පැය 3කට අධික කාලයක් රෝහලවෙත තබාගෙන පසුව හම්බන්තොට රෝහලට රැගෙන ගියත් ඒ වන විට දරුවා මියගොස් තිබෙනවා..හම්බන්තොට රෝහලේ දොස්තර වරු පවසා තිබෙන්නේ සුළු වෙලාවකට පෙර ගෙන අවා නම් දරුවා බේරා ගැනීමට පුළුවන් බවයි..මෙන්න ඒ සියල්ලම පහත වීඩියෝව තුලින් නරඹන්න.

අනතුරින් වියැකුණු මල් කැකුළ – #HiruNews #DebarawewaChild

අනතුරින් වියැකුණු මල් කැකුළ – #HiruNews #DebarawewaChild

Posted by Hiru News on Friday, March 23, 2018

දැන් ඉර නැගෙන්නට ලගයි.තව එක පාරක් හරි මාව සිඹින්න.මේ නිහඬබව බිඳින්න ගීතයේ ඔබ පුදුම හිතෙන තේරුම මෙන්න.

ලංකාවේ තිබෙන ජනප්‍රියතම ගීතයක් තමයි ,’මේ නිහඬ බව බිඳින්න තව මොනවා හරි කියන්න.”කියන ගීතය.මේ ගීතයේ සැබෑ තෙඋම ඔබ දැනගෙන හිටියද.මෙන්න ඔබ නොදැන සිටි ඒ ගීතයේ වෙනස්ම තේරුම..හම්මෝ මෙන්න අහන්නකො පහත වීඩියෝවෙන්.

අධිවේගී මාර්ගයේ 65කනුව අසලදී විදේශිකයන් දෙදෙනෙක් අනතුරට ලක්ව මිය යයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මරණයට පත්වී තිබෙනවා.එසේ මියගොස් ඇත්තේ විදේශිකයින් දෙදෙනෙක්.දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 65 කණුව අසළදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.වැඩිදුර විස්තර බලාපොරොත්තුවන්න..

උපුටා ගැනීම gossip.hirufm.lk

වේදිකාවේදී ගීතය ගායනා කරමින් සිටියදී ලෝක ප්‍රකට සුපිරි ගායකයා මියගොස් වේදිකාව උඩ ඇද වැටෙයි.රුපවාහිනි වැඩසටහනත් අතරමග නවතී.

හංගේරියානු ගායකයෙකු වූ Zoltan D නමැති ගායකයා රුපවාහිනි නාලිකාවක සජීවී සංගීත පටිගත කිරීමක් අතර, ගායනයේ දී සිටියදී මරණයට පත් වුනා. ඔහු ගායනයේ මැදක් වන විට එක වරම බිම අද වැටුණු අතර, සහය ශිල්පාන් ගායනය නොකඩවා කරගෙන ගියේ සුළු මොහොතකි. පසුව ඔවුන් ඔහු ගැන සොයා බැලුවද විනාඩි දෙකක කාලයක් අතර ඔහු මියගොස් තිබුනා.

මුළු පාදුක්කම කම්පා කරමින් ඝාතනයට ලක්වූ අම්මගේ සහ දියණියගේ සිරුරු හමුවූ තැන මෙන්න.මාස 4 බිළිඳෙකුද බදිගින්නේ නිවසේ හිටපු හැටි.

ඝාතනය කරනු ලැබු මවකගේ සහ දියණීයකගේ කැපුම් තුවාල සහිත සිරුරු පාදුක්ක වග ප්‍රදේශයේ නිවසක තිබීයදි සොයාගෙන තිබෙනවා. ඒ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු දුරකථන ඇමතුමකට අනුවයි. මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක් සහා ඇයගේ 38 හැවිරිදි දියණිය වන අතර, ඇයගේ මාස 04ක බිළිඳා ඊයේ රාත්‍රී සිට කුසගින්නේ සිට ඇතිි බැවින් රෝහල් ගත කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

උපුටා ගැනීම hirunews.lk