කැමරාකරු චයාරුපය ගන්න සුදානම් වෙද්දී හදිස්සියේ සිදුවූ දෙයක් නිසා මනාලිය තට්ටුවෙන් පහලට වැටෙයි.මේ දේ දැකපු හැම කෙනෙක්ම පුදුම කරමින් අවසානයේ සිදුවූ දේ මෙන්න.

මංගල උත්සවය කියන්නේ නම් ඔයාල දෙන්නට තියන ලොකුම ලස්සනම හීනයක් කිවොත් නිවැරදි. ඔයාට තියන්න අන්න ඒ හීනෙට කවුරු හරි මෙන්න මේ වගේ වැඩක් කලොත් ඔය මොකද කරන්නේ කියල බලන්නකෝ.මේ වීඩියෝව ඇත්තටම සිදු වුනු දෙයක් නෙවෙයි හිතාමතාම සැලසුමකට අනුව කපරු අපුරු සිදුවිමක්. මනාලිය උඩ තට්ටුවෙන් පහලට වැටෙන සිදුවීමක් තමයි මේ. ලනක්වේ මේ වගේ විහිළුවක් කලොහ් නම් ඉතින් ඉදල හමාරයි. බලන්නකෝ වීඩියෝව කොහොමද කියල.

මහා දවාලේ බලා සිටි හැමෝගෙම ඇඟෙන් හින් දාඩිය දාන්න පුද්ගලයෙක් මාර්ගය ඉදිරිපිට ඇවිත් මකරෙක් වගේ ගිනි පිඹියි.

ලංකාවේ හරි පුදුම මිනිසුන් ඉන්නවා.මේ පෙන්නන්න යන්නෙත් එවැනි වූ මිනිසෙක් පිළිබඳව.මේ වෙන කොහෙවත් නෙවෙයි මකරෙක් වගේ ගිණි පිබිණ තාත්තා කෙනෙක් එදා වෙල හම්බකරගන්න කරන තවත් සුපිරි වැඩක්.මෙන්න බලන්නකෝ පහත වීඩියෝව.පුදුම හැකියාවක්.

දවසේම සිප්පි කටුත් එක්ක සෙල්ලම් කරමින් සිටි දරුවන් දෙදෙනාගේ ගත් ජයාරුපය නිවසට ගිහින් බැලු පසු දෙලොව රත් වෙයි.

ගිම්හාන කාලයට මුහුදු වෙරළට වී එහි සුවය විදීමට බොහෝ දෙනා ප්‍රිය කරනවා.මුදු සුලන් වල සුවය විදීමට,රැල්ල පෑගීමට මෙන්ම මුදු වෙරළට එකතු වන සිප්පි කටු,බෙල්ලන් හා විවිධ දේවල් ඇහිලීමටද අප යොමු වන්නේ නිරායාසයෙන්.අන්න ඒ වගේ දරුවන් දෙදෙනෙක් සිප්පි කටු එක්ක සෙල්ලම් කරමින් සිටියදී දෙමාපියන් ගත් ජායාරුපයක් නිවසට ගිහින් බලපු නිසා ඔවුන්ට කර කියා ගන්නට දෙයක් නැතුව තිබෙනවා.ඇත්තටම මොකක් වෙන්න ඇත්ද.මෙන්න පහත වීඩියෝව තුලින් නරඹන්න.

නිල් චිත්‍රපටි නිලියන් පිස්සු වට්ටන අනිත් අයට වඩා වෙනස් ලෝකයේම අවධානයට ලක්වූ නිල් චිත්‍රපටි නළුවා මෙන්න.

Kohey Nishi කියන්නේ වයස අවුරුදු 24 ක ජපන් ජාතික තරුණයෙක්. ඔහු ජනප්‍රිය ජපන් නිල් චිත්‍රපට නළුවෙක්. බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ පෙරපාසල් දරුවකු ලෙසයි. එයට හේතුව ඔහුගේ උස. මෙන්න බලන්නකෝ මොහුගේ විශේෂත්වය.ඇත්තටම ඔබත් පුදුම වේවි මොහු මොනවගේ කෙනෙක්ද කියලා.මෙන්න නරඹන්න මොහුගේ ඒ විශේෂත්වය පහත වීඩියෝව තුලින්.

දුරකථන අංක දෙකක් busy නිසා තුන්වෙනි වාසනාවන්තයාට මිලියන දෙකක් වටිනා තෑග්ග දිනන්න වාසනාවන්ත වූ හැටි.

සිරස කෝටි ගණක් වටින තෑගි දීලා පාටි දානවා කියල පහුගිය දවස් වල සමාජ මාධ්‍ය උණුසුම් කලා. ඇත්තම මෙහෙම තෑගි දෙන්නේ ඇයි ?ඒක හැමෝටම තිබුණු ප්‍රශ්නයක් !මේ තෑගි දෙන්නේ සිරස ටීවී බලනවට.. ප්‍රේක්ෂකයින්ට.
ඊයේ සිරසේ Birthday Party එක.දවස පුරාම ප්‍රේක්ෂකයින්ට ලක්ෂ ගණනක් වටිනා තෑගි දීපු සිරස
රෑ වෙනකොට සුපිරි ජයග්‍රාහකයෙක් තේරුවා. එයාට දෙන තෑග්ග ලක්ෂ 20ක්..මිලියන දෙකක්.
කොහොම වුනත් සජීවිව ජයග්‍රාහකයා තෝරන වෙලාවේ ගත්ත මුල් Call 3 නම Number Busy නිසා ඉවත්කරන්න සිද්ධ වුණා.අවසානයේ ජයග්‍රහණය කලේ හතරවෙනි කෝල් එක.කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රැක්ටීසියා මහත්මිය තමයි සුපිරි ත්‍යාගය දිනාගත්තේ. ඒ මිලියන දෙකක් !
මෙන්න එම අවස්තාව පහත වීඩියෝව තුලින් නරඹන්න.

බලා සිටි හැමෝගෙම ශබ්දය මොහොතකට නතර කරමින් වේදිකාවේදී ඉදිරිපත් කල දැක්කම ඇඟ හිරිවැටෙන වැඩේ.

ජ්‍යාත්‍යන්තර වේදිකාවක සිදු වූ අපුරු සිදුවීමක් පිළිබඳවයි අපි අද කියන්න යන්නේ.ඇත්තටම මේ වීඩියෝව එක බැලුවොත් නම් මොහොතකට හරි ඔබගේ මයිල් කෙලින් වේවි.මෙන්න බලන්නකෝ කෙල්ලෙකුයි කොල්ලෙකුයි වේදිකාවේදී කරන පිස්සු හැදෙන වැඩේ.

සතියේ සෙල්ෆි චායාරුපය බවට පත්වූ මෙම චායාරුපයේ පිටුපස තිබෙන බිහිසුණුකම ගැන ඇහුවොත් ඇඟ කිලිපොලා යාවි.

අපි හැමෝගෙම පුරුද්දක් වෙලා තියෙන්නේ කොහේ ගියත් මතක සටහනක් විදියට සෙල්ෆියක් ගන්න.නමුත් ලෝකයේ සතියේ ජායාරුපය වූ මේ සෙල්ෆි ජායාරුපය දැක්කොත් නම් ඔබගේ ඇඟ කිලිපොලා යාවි.මෙන්න පහතින්ම තිබෙන වීඩියෝව නරඹන්න.

චන්දිමාල්ගේ උපන්දිනය දවසේ නටන්න ගිය උදාරිගේ ඇඳුම නොසිතු ලෙස ඉරෙයි.

පහුගිය දින කිහිපයේදී හැමෝම කතා කරපු දෙයක් තමයි චන්දිමාල්ගේ උපන්දින සාදය.මේ උපන්දින සාදය අතරතුරේ උදාරිට සිදුවූ සිදුවීමක් පිළිබඳව මේ වන විට දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.මෙන්න බලන්නකෝ උදාරිට නටන අතරතුර සිදුවන වැඩේ පහත වීඩියෝව තුලින්.

39000m ක් උස අභ්‍යවකාශයේ සිට මිනිසෙකු අදහාගත නොහැකි ලෙස පෘතුවියට පනී.

ලොව උසම ස්ථානයේ සිට පුද්ගලයෙක් පන්න පැනිල්ල ඔබ දැකල තියෙනවද? මේක එසේ මෙසේ පැනිල්ලක් නෙවෙයි, අභ්‍යවකාශයේ සිට පහලට පැනීමක්..පෘතුවි ගෝලය පෙනෙන තෙක්, පෘතුවියේ සිට අඩි 128,000 ටත් වඩා උස තැනක සිට මේ පිම්ම ඔහු පනිනු ලබනවා. ඇති විශේෂ උපකරණ හා කැමරා මගින් ඉහල අභ්‍යවකාශයේ සිට පොළොවට එන තෙක් වීඩියෝව පහතින් නරඹන්න.

උදේ කෑමට ඉදිආප්ප 80යි බිත්තර 2යි, ගෙදර කෑම මුලයි කනවා.කෑම ණය ගෙවන්න බැංකුවෙන් 70දාහක් අරගත පුද්ගලයා.

උදේ කෑමට ඉදිආප්ප 80යි බිත්තර 2යි, ගෙදර කෑම මුලයි කෑම ණය ගෙවන්න බැංකුවෙන් 70දාහක් අරන් යකාගේ කෑමක් නේ යකෝ මේක..උදේ දවල් ණයට හෝටලයකින් කෑම කා බැංකු ණයක් ගෙන හෝටලයේ ණය පියවූ පුද්ගලයකු පිළිබඳව පිස්සු හැදෙන කතාවක් මෙන්න බලන්නකෝ මෙයා කාලා තියෙන කෑම