විනාඩි කිහිපයක් ඉවසගෙන ඉන්න බැරුව රේල් පාරට දාපු කඳානේ බයික් රියදුරාට අත්වන අවාසනාවන්ත ඉරණම මෙන්න.

කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා.මෙහිදි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදි ත්‍රීරෝද රියක් ආරක්ෂිත ගේට්ටු අතරින් ගමන් කළ අතර, අනෙකුත් වාහන සමග නතර වී සිටි මෙම යතුරුපැදියද එම ත්‍රීරෝද රථය අනුගමනය කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා යෑමට උත්සාහ කරනවා. මෙන්න පහත වීඩියෝව තුලින් නරඹන්න එම අවස්ථාව.

හැමදාම පෙම්වතා සමග මුහුදු වෙරළට ගිය සචිනි අවාසනාවන්ත ලෙස පාපතරයින් හය දෙනෙකු අතින් දුෂණය වූ හැටි මෙන්න

හැමදාම පෙම්වතා සමග මුහුදු වෙරළට ගිය සචිනි අවාසනාවන්ත ලෙස පාපතරයින් හය දෙනෙකු අතින් දුෂණය වූ හැටි මෙන්න පහත වීඩියෝව තුලින් නරඹා දැනගන්න.ඔබගේත් ඇසට කඳුලක් උනාවී අනිවාර්යෙන්ම..මෙන්න බලන්නකෝ වීඩියෝව.

අලව්ව බස් රථ දෙකක් ගැටී සිදුවූ මාරක අනතුරෙන් බස් රථයක් ඕයටත් පෙරලෙයි.

කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකින් එක ගැටී තිබෙනවා. මෙම අනතුරෙන් එක් බස් රථයක් මා ඔයට පෙරළි පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම රිය අනතුරෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින්ව රෝහල් කරා රැගෙන යමින් සිටින බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියා. මෙන්න නරඹන්න එම වීඩියෝව.

පිරිමි 207 දෙනෙකු සමග දින 12ක් තිස්සේ ගණිකා සේවයේ යෙදවූ ලංකාවේ වයස අවුරුදු 16 දැරියට වුනු දේ මෙන්න

ලංකාවේ තරුණියකට සිද්ධ වෙච්ච මහත් සංවේදී කතාවක් දින 12ක් ඇතුලත පිරිමින් 207ක් සමග ගණිකා සේවයේ යෙදවූ ලංකාවේ අවුරුදු 16 දැරියට වුනු දේ මෙනන් දවස් 12ට පිරිමින් 207ක් සමග ලිංගිකව එකතු වෙලා මෙහෙමත් පව්කාර වැඩ කරන එවුන් සම්පුර්ණ විස්ස්තරය පහතින් Click කරලා බලන්න..

කොළඹ රෝහලේ සේවය කරන හෙදියකගේ ජිවිත කතාව ඇසු හැම කෙනෙක්ම හදවත් කම්පාවට පත්වුනා.

ආදරය…. සමරුන්ටනම් මේ වචනේ හුදෙක් අකුරු 04ක් පමණයි.හැබැයි සමහරු මුළු ජීවිතයම හොයන්නේ මේ අකුරු හතරෙන්.ආදරය සෙනෙහස කියන කාරණාවලදී සමහර මිනිස්සු හරිම සංවේදීයි.මේ කියන්න යන්නේ ආදරය ජීවිතය කරගත් ලංකාවේ හෙදියකගේ සංවේදී කතාවක්.මෙන්න පහත විඩියෝවෙන් ඒ අනුවේදනීය සංවේදී පුවත නරඹන්න.

කහ ඉර ලඟින් වාහනේ ඉස්සර කරන්න ගිය රියදුරාගේ වැඩ නිසා අහිංසක ජිවිත දෙකක් අනු නවයෙන් බේරුන හැටි.

මාර්ග නීති සහමුලින්ම කඩ කරමින් කහ ඉර ළඟටම ඇවිත් වාහනය ඉස්සර කරන්න ගිහින් අහිංසක ජිවිත දෙකක් තව පොඩ්ඩෙන් අහිමි වෙනවා.මෙන්න බලන්නකෝ මේ සුපිරි වාහනේ යන රියදුරාගේ නොමනා ක්‍රියාව..පහත වීඩියෝව නරඹන්න ඒ ඇඟ හිරි වැටිලා යන වීඩියෝව.

තව පොඩ්ඩෙන් අහිංසකයො දෙන්නෙක් ඉවරයි

හරකෙක් වගේ පදික මාරුව ලග ඉස්සර කරන්න ගියා, තව පොඩ්ඩෙන් අහිංසකයො දෙන්නෙක් ඉවරයිරූපරාමු ස්තුතිය – ගලිඔය අපි පිටුවටවිශේෂ ස්තුතිය – sri lankan traffic violationsLike Us | ACCIDENT 1ST ☑️

Posted by Accident 1st on Sunday, June 10, 2018

කොදෙව්වන්ගේ බලාපොරොත්තු සුන් කරමින් කුසල් මෙන්ඩිස් පිටිය සිසාරා කෙදෙව්වන්ට එලව එලව ගහයි.

තරගයේ සිව්වැනි දිනය අයහපත් කාලගුණය මත නතර කරන විට නොදැවී පිටියේ රැඳී සිටින ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94ක් ලබා සිටියේ ය. ඔහුගේ මෙතෙක් ඉනිම පන්දු 186කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද ඇතුලත්ව තිබුණි. මවන්න එම තරනගය පහතින් නරඹන්න.

West_indies_vs_Sri_Lanka_1st_Test_Day_4_Highlights___WI_vs_SL_1st_Test_2018

Posted by ICC Live Sports Official on Saturday, June 9, 2018

ආසියානු කණිෂ්ට මලල ක්‍රීඩා තරඟාවලියේදී වසන්ති මාරිස්ටෙලා තවත් රන් පදක්කමක් අපේ පුංචි ලංකාවට හිමිකර දෙයි.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 3000 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ වසන්ති මාරිස්ටෙලා සමත් වුණා.එම දක්ෂතාව ඉදිරිපත් කිරීම සඳහා ඇයගේ පුද්ගලික හොඳම කාලය ලෙස මිනිත්තු 10 යි තත්පර 21 යි දශම 54 ක් ගතවුනා..එසේම නව ශ්‍රී ලංකා වාර්තාවක්ද ඇයට පිහිටුවීමට හැකියාව ලැබුනා..මෙන්න ඇය ජයග්‍රහණය කල අවසන් මොහොතේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.

පාරමී වසන්ති ඔබට සුබපැතුම්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්.පාරමී වසන්ති ඔබට සුබපැතුම් #Sports1st

Posted by Sports1st on Saturday, June 9, 2018

 

මුළු මහනුවරම භීතියට පත් කරමින් අද දහවල් සිදුවූ විශාල වෙඩි හුවමාරුවේ තොරතුරු සියල්ල හෙළිවෙයි.

මහනුවර – මඩවල ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු මියගොස් තිබෙනවා.ඒ දෙදෙනාගෙන් එක් අයෙකු පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ කප්පම් මුදල් එකතු කළ ගෝලයෙක් බව පොලිසිය පවසනවා.වෙඩි හුවමාරුව පිළිබඳව වැඩි දුර විස්තර පහත වීඩියෝව තුලින් නරඹන්න.

සැමියා රට ගිය පසු ගෙදරට වෙනත් පිරිමි ගෙනත් සැප ගන්න ගිය කාන්තාව කරපු සියල්ල අතේ මාට්ටු වුන හැටි.

තමන්ගේ සැමියා විදෙස් ගතව රැකියාවක් කරන අතරේ බිරිඳ ලංකාවේ ඉඳගෙන වෙනත් පිරිමින්ගේ පහස පතපු කාන්තාවක් පිළිබඳව අසන්නට ලැබුනා.ලෝකයාට හොරා තමන්ගේ නිවසට ගෙන්වාගෙන කරපු දේවල් අවසානයේ සියල්ලන්ටම හෙළි වුණේ කිසිදාක නොසිතු ලෙසයි.ලෝකයාට හෙළිවුණ හැටි සහ අවසානයේ කාන්තාවට වූ දේ දැනගන්න අනිවාර්යෙන්ම පහත වීඩියෝව නරඹන්න..