ලිඳ සුද්ද කරන්න හිතලා ලිඳට බැස්ස පුද්ගලයාට ලිඳේ තිබී එකවරම හමු වූ දේ නිසා මුළු ගමක්ම භීතියට පත් වෙයි.

මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක් තුළ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.පොලිසිය පැවසූවේ මුරුන්ගන් හි නැවත පදිංචි කළ වැසියකු ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ අදාළ ද්‍රව්‍යය දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ බවයි.

ඒ අනුව ‍අධිකරණ නියෝගක් යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාල ද්‍රව්‍ය ගොඩගෙන තිබෙනවා.මෙය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රිය කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇත්තටම කුමක්ද මේ ලිඳ සුද්ද කරපු පුද්ගලයාට හමුවෙලා තියෙන්නේ.කෙසේ වෙතත් මේ හමුවීමත් සමග ප්‍රදේශ වැසියන් භීතියට පත්ව තිබෙනවා.මෙන්න ඒ හමුවූ දේ කුමක්ද කියල දැනගන්න පහත තිබෙන වීඩියෝව තුලින්.ඔබත් අනිවාර්යෙන්ම භීතියට පත්වේවි මෙතරම් කාලයක් තිබු තැන නිසා..මෙන්න බලන්නකෝ පහත වීඩියෝව….

තරුණයන් 28 දෙනෙක් සමග රාත්‍රියේදී පාසල් යන දියණිය තනියම කරපු දේවල් දැකපු දෙමාපියන්ගේ දෙලොව රත්වෙයි.

තරුණයින් 28 දෙනෙකු සමඟ එකවර සම්බන්ධතා පවත්වාගෙන ඔවුන් සමඟ ජංගම දුරකථනය ඔස්සේ සංවාදයේ යෙදුනු වයස අවුරුදු 13ක පාසල් දැරියක් පිළිබද පුවතක් වාර්තා වනවා.පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරියට ඇයගේ දෙමව්පියන් විසින් ඇයට ජංගම දුරකථනයක් ලබා දී තිබෙනවා.

දින කිහිපයක් ගතවීමත් සමඟ එම දැරිය ජංගම දුරකථනය සමඟ ගතකරන කාලය වැඩි බව මව්පියන්ට හැඟී යාමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඔවුන් සොයා බලා තිබෙනවා.පසුව පසුව දෙමව්පියන් විසින් දැරිය නිදන කාමරයට ගිය පසු ඇය පිළිබඳව රහසිගතව නිරීක්ෂණය කර තිබෙනවා.පසුව ඔවුන් දැකපු දෙ මෙතරම් ඉක්මනට කිසිදාක බලාපොරොත්තු නොවුණු දෙයක් දැකගන්නට ලැබී තිබෙනවා.

ඇත්තටම කුමක් වන්න පුළුවන්ද මේ දෙමාපියන් දැකපු දේ.මෙන්න පහත තිබෙන වීඩියෝව තුලින් නරඹා ඒ සිදුවූ සියල්ලම පිළිබඳව දැනගන්න.

දරුවෙකුගේ සැත්කමක් යැයි පවසා මහජනතාවගෙන් මුදල් ගැරූ තිදෙනෙකුට වැඩ වැරදුන හැටි.

රුවන්වැල්ල ප්‍රදේශයේ අවුරුදු 13 ක දරුවෙකු මස්පිඩු දියවීමේ රෝගයකින් පීඩා විඳින බව පවසමින් එම දරුවාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් බව පවසමිනුයි සැකකරුවන් මුදල් එක්රැස් කර තිබෙනවා.මෙලෙස දරුවාගේ නම විකුණා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මස්පිඩු දියවීමේ රෝගයකට ලක්ව සිටි දරුවා පසුගිය පෙබරවාරි මස 24 වනදා මරණයට පත්වී ඇති අතර ඉන් පසුව ද සැකකාර කාන්තාව ඇතුලු පිරිස අවස්ථා කිහිපයකදී මෙලෙස මුදල් රැස්කර ඇති බවට පොලිසිය හෙළිකරගෙන තිබෙනවා. අවුරුදු 40, 39 සහ 70 වයස්වල පසුවන සැකකරුවන් රුවන්වැල්ල සහ දැරණියගල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

40 හැවිරිදි පුද්ගලයා 39 හැවිරිදි කාන්තාව විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවු අයෙක් බවට ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ කරගෙන තිබෙනවා. 70 හැවිරිදි සැකකරු අදාළ කාන්තාවගේ ඥාතියෙකු බව ද සඳහන්.

මෙලෙස මුදල් ගැරූ සැකකරුවන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

උපුටා ගැනීම hirunews.lk

කොළඹ තරුණියන් කන්‍යාභාවය නැති උනාම කරන වැඩ ගැන තවත් තරුණියක් කියන කතාව මෙන්න.

තරුණියක් සතු වටිනාම දේ ඇගේ පතිවතයි.ඉස්සර නම් මේ දේ පිළිබඳව ගොඩක් දෙනෙක් වැඩි ලෙස හොයනවා. ඒත් අද කාලේනම් මේ දේවල් ගැන වැඩි තැකීමක් නැහැ.අපි මේ කියන්න යන කාරණය ඇහුවම ඔබට පුදුම හිතේවි.ඊටත් වඩා දුකක් හිතේවි,මේ නැති වෙන්නේ අපේ රටේ තරුණියො නේද කියලා.අපට මේ කතාව මුලින්ම කිවුවේ මීටර් ටැක්සි දුවන ත්‍රී රෝද රථ රියදුරු මහතෙක්.

ඔහු කියපු දේ අහලා මේ ගැන හොයලා බලන්න අපිට හිතුනා.මේ කතාවට මුල්වෙන්නේ කොළඹ ලොකු පාසලක්.බාලිකා පාසලක්.දුකම කාරනය නම් මේ පාසල බෞද්ධ පාසලක් වීමයි.අර රියදුරු මහතා මේ තරුණියව අපිට මුනගස්සවලා දුන්නා.ඇගේ කතාව ඇයම අපිට කිවුවා.ඒ කියන්න කලින් ඇය අපිට තහංචියක් දැම්මා.

ඒ ඇගේ කිසිම චායාරූපයක් ගන්න එපා කියන පොරොන්දුව මත.ඇගේ නම් කවුෂි කියලා කියමු.ඇය ලොකු සල්ලිකාර පවුලක බාලම දරුවා.මේ වෙද්දි ඇය කොල්ලො හතර දෙනෙක් එක්ක යාලුයි.දැන් නම් දෙන්නෙක්ම රන් කරනවා.අපි ඒ ගැනත් නිකමට ඇහුවා.

“අනේ අයියා.හැමදාම එකම හෝටලෙන් කන්න ඔයාට පුලුවන්ද..”.ඇය කිවුවේ ඒ වගේ දෙයක්.පංතියෙ ඉන්න ගෑණු ළමයිගෙන් දෙවෙනියට වැඩිම ලකුණු තියෙන්නෙත් ඇයටමයි.ඒත් ඇය යහලුවෝ එක්ක හැමදාම හවසට වගේ සතියකට සැරයක් දෙකක් එකතුවෙලා නිල් චිත්‍රපටි බලනවා.”අයියෝ ඕවා සිම්පල්නේ”..ඇය එහෙම කියනවා.

පංතියේ අනෙක් ළමයින්ගේ කන්‍යාභාවය නැතිවුනාම ඔවුන් ඒ වෙනුවෙන් සමහරවිට පාටි පවා දෙනවා කියලයි ආරංචි වුනේ.තමන්ගේ වගේම පංතියේ එක්කෙනෙක් හැරුනාම කිසිම කෙනෙක්ගෙ එහෙම රකින්න තරම් දෙයක්නෑ කියලයි ඇය ඇගට පතට නොදැනීම කිවුවේ.ඇත්තටම දුකයි..මේ තමයි අපේ රටේ හෙට දවස. ඒත් ඒ හෙට දවස මහ පාරේ මෙහෙම නැතිවෙලා යනවනම් මොනා කරන්නද?

මුහුණු පොතෙන් තරුණයෙකුගේ නිරුවත දැකපු සැමියා නොමැති බිරිඳගේ අසහනකාරී හැඟීම් කෙලවර වූ හැටි.

මුහුණු පොතෙන් හමුවූ බාලවයස්කාර තරුණයකුගේ නිරුවත මුහුණු පොතෙන් දැක ගෙවල් දොරවල් අතහැර මාතලේට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාවක් ලබන 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මාතලේ අතිරේක දිසා විනිසුරු/ මහෙස්ත්‍රාත් එස්. බී. එච්. එම්. සේසිරි හේරත් මහතා නියෝග කළේය.සැමියාගේ මරණයෙන් වැන්දඹුවක බවට පත් මෙම කාන්තාව විදේශගතව සිටියදී බාලවයස්කාර තරුණයා මුහුණු පොතෙන් හමුවී ඇත.

කල්යත්ම ඇසුර දුර දිග ගොස් ඇති බවත් බාලවයස්කාර තරුණයාගේ නිරුවත මුහුණු පොතෙන් දැක තිබේ. කාන්තාව මෙරට පැමිණි වහාම රෙදිපිළි පොදි බැඳගෙන තරුණයා සොයා මාතලේට පැමිණ ඇත.තරුණයා නිවෙසේ නොසිටි බැවින් කාන්තාව නොසන්සුන්ව මාර්ගයේ ගමන් ගත් වාහනයකට පැන සියදිවි නසා ගැනීමට තැත්කර ඇත.

කාන්තාවගේ නොසන්සුන් හැසිරීම පිළිබඳව නිවැසියන් විසින් මාතලේ පොලිසියට පැමිණිලි කරන ලදුව පොලිසිය මැදිහත්ව කාන්තාව අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.

තරුණයාගේ කිසිදු අනුදැනුමකින් තොරව මෙම කාන්තාව තරුණයා සොයා මාතලේට පැමිණ ඇති බවත් තරුණයා නොසිටීම නිසා කලබලයට පත් කාන්තාව සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේදී ළමා හා කාන්තා කාර්යාංශය මැදිහත්ව කාන්තාව පොලිසිය භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අබේසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක ධම්මිකා කරුණාරත්න මහත්මිය සමඟ පොලිස් සැරයන් විජිත බණ්ඩාර (32000) මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ.

බෙල්ලන්විල වෛද්‍යවරියට මරු කැඳවූ හදිස්සියේම නිවසේ ඇතිවූ ගින්නට හේතුව…

බෙල්ලන්විල – ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්න හේතුවෙන් 33 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක් ජීවිතක්ෂයට පත්වූ අතර, වෛද්‍යවරයෙකු වන ඇයගේ ස්වාමි පුරුෂයා සහ පස් හැවිරිදි කුඩා පුතු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ තුවාල ලැබූ වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වැඩි දුරටත් සඳහන් කර සිටියේ..එමෙන්ම, පස් හැවිරිදි කුඩා පුතුගේ තත්ත්වය බරපතල නොවන බවද ඔහු සඳහන් කර සිටියා.

මෙම ගින්න ඇති වෙන්නට හේතුව කුමක් වන්න පුලුවන්ද.ගින්න ඇතිවීමට හේතුව පොලිස්සිය සඳහන්කර තිබෙනවා.මෙන්න පහත වීඩියෝව තුලින් ගින්න ඇතිවීමට හේතුව දැනගන්න.

මහපාරේ එළවලු විකුණා ජිවත් වූ අහිංසක පුද්ගලයාට රුපියල් 35000ක් වටිනා එළවලු තොගය අහිමි වුන හැටි.

පානදුර ලංගම බස් නැවතුම්පළ අසළ එලවලු කරත්තයක එලවලු විකුණමින් සිටි තරුණයෙකුගේ එලවලු තොගය පොලීසිය විසින් බිමට ඇද දැමූ පුවතක් වාර්තා වෙනවා. ඒ එම ස්ථානයේ වෙළදාම් කිරීම නීතිවිරෝධි බව පවසමින්.

එම එලවලු තොගය නිසිලෙස ඉවත් කර ගැනීමට බලධාරීන් විසින් ඉඩ නොදි එම එලවලු බිම දැමු බවට සමාජජාලා මාධ්‍ය වල පානදුර පොලීසියට චෝදනා එල්ල වනවා. මෙම අවස්තාවේදී දැඩි ලෙස ආවේගශීලීව අදහස් දක්වන තරුණයා පවසන්නේ තමන් නිත්‍යානුකූල ලෙස ව්‍යාපාරයක් කරමින් ජීවත් වීමට උත්සාහ කළ විට බලධාරීන් ඊට ඉඩ නොදුන් බවද එම ස්ථානයේම මත් කුඩු, කංසා ආදි නීති විරෝධි ව්‍යාපාර වල යෙදෙන පුද්ගලයන්ට බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බවයි.තමන් මින් පසු කුඩු විකුණන බවටද එම තරුණයා කියා සිටියා.

මේ පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි අදහස් දක්වන සමාජජාලා ක්‍රියාකාරීකයන් පවසා තිබුනේ බොහෝ ජාවාරම්කරුවන්ගේ ආරම්භයට මෙවැනි සිදුවීම් බලපාන බවත්, සමාජ අසාධාරණය හේතුවෙන් ඔවුන් එම තැනට පත් වන බවත් ය.

පොලීසිය ඇතුලු බලධාරීන් බොහො විට අහිංසකයන් අපරාධකරුවන් බවට පත් කරන බවටත් චෝදනා එල්ල කර තිබුනා. මෙම තරුණයාට වහාම සාධාරණය ඉටු විය යුතු බවටත් සමාජජාලා මාධ්‍යන්හී අදහස් පළව තිබුනා.

උපුටා ගැනීම nethgossip.lk

මහපාරේ එළවලු විකුණා ජිවත් වූ අහිංසක පුද්ගලයාට රුපියල් 35000ක් වටිනා එළවලු තොගය අහිමි වුන හැටි.

පානදුර ලංගම බස් නැවතුම්පළ අසළ එලවලු කරත්තයක එලවලු විකුණමින් සිටි තරුණයෙකුගේ එලවලු තොගය පොලීසිය විසින් බිමට ඇද දැමූ පුවතක් වාර්තා වෙනවා. ඒ එම ස්ථානයේ වෙළදාම් කිරීම නීතිවිරෝධි බව පවසමින්.

එම එලවලු තොගය නිසිලෙස ඉවත් කර ගැනීමට බලධාරීන් විසින් ඉඩ නොදි එම එලවලු බිම දැමු බවට සමාජජාලා මාධ්‍ය වල පානදුර පොලීසියට චෝදනා එල්ල වනවා. මෙම අවස්තාවේදී දැඩි ලෙස ආවේගශීලීව අදහස් දක්වන තරුණයා පවසන්නේ තමන් නිත්‍යානුකූල ලෙස ව්‍යාපාරයක් කරමින් ජීවත් වීමට උත්සාහ කළ විට බලධාරීන් ඊට ඉඩ නොදුන් බවද එම ස්ථානයේම මත් කුඩු, කංසා ආදි නීති විරෝධි ව්‍යාපාර වල යෙදෙන පුද්ගලයන්ට බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බවයි.තමන් මින් පසු කුඩු විකුණන බවටද එම තරුණයා කියා සිටියා.

මේ පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි අදහස් දක්වන සමාජජාලා ක්‍රියාකාරීකයන් පවසා තිබුනේ බොහෝ ජාවාරම්කරුවන්ගේ ආරම්භයට මෙවැනි සිදුවීම් බලපාන බවත්, සමාජ අසාධාරණය හේතුවෙන් ඔවුන් එම තැනට පත් වන බවත් ය.

පොලීසිය ඇතුලු බලධාරීන් බොහො විට අහිංසකයන් අපරාධකරුවන් බවට පත් කරන බවටත් චෝදනා එල්ල කර තිබුනා. මෙම තරුණයාට වහාම සාධාරණය ඉටු විය යුතු බවටත් සමාජජාලා මාධ්‍යන්හී අදහස් පළව තිබුනා.

උපුටා ගැනීම nethgossip.lk

ජනබලයට පැමිණි ජනතාවට බෙදපු කිරි වල ප්‍රශනයක්.රටේ ආන්දෝලනාත්මක ලෙස කතා වන සිද්දිය මෙන්න.

පසුගියදා (05) කොළඹදි පැවැති ‘ජනබලය කොළඹට’ විරෝධතාවයේදී ආහාර විෂ වූ විරෝධතාකරුවන් පිරිසක් රෝහල් ගත කර තිබුනා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් මෙලෙසින් අසාමිත්කතාවයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර එහි පසුපස ඇති සිදුවීම මේවන විට හෙළිවී තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි මෙම බස් රථයට නාඳුනන පුද්ගලයෙක් පැමිණ විරෝධතාකරුවන්ට බෙදා ගැනීමට යැයි කියා කිරි පැකට් තොගයක් ලබා දී තිබෙනවා. ඉන්පසු එම පුද්ගලයා වහාම එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මෙම කිරි පැකට් පානය කළ පුද්ගලයන් අසනීප වී තිබෙන අතර ඔවුන් සියලුම දෙනා රෝහල් ගත කර තිබුනා. වැඩිදුර පරීක්ෂා කිරීමෙන් හෙළිවූයේ මෙම කිරි පැකට් සිඳුරු කර එයට යම් ද්‍රව්‍යයක් මිශ්‍ර කර නැවතත් සූක්ෂමව ගම් වර්ගයකින් එම සිදුර වසා දමා තිබෙන බවයි. තවදුරටත් වාර්තා වන්නේ “ජන බලය කොළඹට” විරෝධතාවයට පැමිණි පිරිසට නාඳුනන පුද්ගලයන් පිරිසක් පාන් තොගයක් බෙදා ඇති බවත්, ඒවා ආහාරයට ගත් විරෝධතාකරුවන්ද අසනීපව සිටින බවයි.

මේ අතර විරෝධතාවයට සහභාගී වූ පුද්ගලයෙක් මිය ගොස් තිබෙනා අතර ඔහුගේ මරණයට හේතුව හෘදයාභාදයක් යැයි පැවසුනද විරෝධතාවකරුවන් චෝදනා කරන්නේ එම පුද්ගලයා මිය ගියේ ආහාර විෂ වීමෙන් බවයි.

මේ පිළිබදව අදහස් දක්වන එම විරෝධතාකරුවන්ට නායකත්වය ලබා දුන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රියන්ත සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පවසන්නේ මෙම කඩාකප්පල්කාරී ක්‍රීයාව රජය විසින් සිදු කළ ක්‍රියාවක් බවයි.වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා “අපට සැක හිතන්නට වෙනවා මේක රජයෙන්ම කළා කියලා, කිරි පැකට් එකට කුමක් හෝ මිශ්‍ර කර කරලා බෙදලා තියෙනවා” යනුවෙනි.

උපුටා ගැනීම nethgossip.lk

වයස අවුරුදු 14 දැරියක්ව මවක් කල දෙදරු පියෙක් කරපු අපරාදය සහෝදරිය නොසිතු ලෙස හෙළි කරපු හැටි.

අද සමාජයේ දිනකට අපරාද බොහොමයක් අසන්නට ලැබෙනවා.ඒ තමයි ළමයින්ට කරන අපරාද ගැන.කිසිම දෙයක් නොදන්නා දරුවන්ට දවසකට කොයිතරම් අසාදාරනකම් වෙනවා ඇත්ද.දවසකට ඔනෑ තරම් ඒ වගේ පුවත් අසන්නට ලැබෙනවා.මේ කියන්න යන්නෙත් ඒ වගේ දුක්බර පුවතක්.

වයස අවුරුදු 14ක දැරියකගේ ජීවිතය විනාස කරමින් ඇයව මවක් කල පුවතක් පිළිබඳව මේ වන විට කතා බහට ලක්ව තිබෙනවා.විවාහ වී දරුවන් සිටින මේ පුද්ගලයා ඇත්තටම කුමක්ද මේ අහිංසක දැරියට කරලා තියෙන්නේ කියල ඇසුවොත් ඔබත් ඒ පුද්ගලයාට වෛර කරාවි..

පුදුම මිනිස්සු තමයි මෙයාල නම්.මෙන්න බලන්නකෝ පහත වීඩියෝව තුලින්.