ගෙවත්තේ වැඩකරමින් සිටි කාන්තාව එකවරම අතුරුදහන් වු කාන්තාව සොයාගත් තැන ඇසුව හැම කෙනෙක්ගේම ඇඟ හිතල වුණා.

අපි අද කියන්න යන්නේ කිසිම කෙනෙක් ජිවිතේටවත් හිතන්න අපහසු දෙයක් පිළිබඳව.තමන්ගේම ගෙවත්තේ වැඩ කරමින් සිටි අහිංසක කාන්තාවක් .එකවරම ආගිය අතක් නැති නිසා පවුලේ අය සහ ගමේ අය එක්ව ඇයව සොයා තිබෙනවා..පසුව කිසිම තැනක නොමැති නිසා කිසිම කෙනෙක් හොයන්නේ නැතිභීතියට පත්වෙන තැනක සොයා තිබෙනවා.මෙන්න බලන්නකෝ කිසිම කෙනෙකු නොසිතු ලෙස එම කාන්තාව සොයාගත් හැටි.ඒ වගේම ඒ කාන්තාවට සිදුව තිබෙනවා දේ.මේ සියල්ලම දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

තම සහෝදරිය වෙනුවෙන් වේදිකාවේ සිංදු ගායනා කරමින් වේදිකාවම සංවේදී කල සුපිරිම ගායනය මෙන්න.

තමන්ගේ ආදරණිය පවුල ජිවිතයම කරගත් සොඳුරු තරඟකරුවකුගේ සුපිරි ගායනයක් හැම කෙනෙක්ම සංවේදී කරා.තමන්ගේ ආදරණිය සහෝදරිය වෙනුවෙන් ගීත ගායනා කල අපුරුව බලන්නකෝ…පහත වීඩියෝව තුලින් නරඹන්න.

විනාඩි කිහිපයක් ඉවසගෙන ඉන්න බැරුව රේල් පාරට දාපු කඳානේ බයික් රියදුරාට අත්වන අවාසනාවන්ත ඉරණම මෙන්න.

කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා.මෙහිදි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදි ත්‍රීරෝද රියක් ආරක්ෂිත ගේට්ටු අතරින් ගමන් කළ අතර, අනෙකුත් වාහන සමග නතර වී සිටි මෙම යතුරුපැදියද එම ත්‍රීරෝද රථය අනුගමනය කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා යෑමට උත්සාහ කරනවා. මෙන්න පහත වීඩියෝව තුලින් නරඹන්න එම අවස්ථාව.

නිවසේ සිටි අවුරුදු 12 දැරියව අවස්ථා කිහිපයක්ම දුෂණය කරපු නරුමයින් නිසා දැරියට අවසානයේ සිදුවූ දේ අහපු හැමෝම හොල්මන් වුනා.

වයස අවුරුදු 12ක දැරියකට අත්වූ අවාසනාවන්ත ඉරානමක් ගැනයි අපි කියන්න යන්නේ.නරුමයන් කිහිප දෙනෙකුගේම අතින් නොයෙක් නොයෙක් අවස්ථා වල දුෂණයට ලක්වූ මෙම දැරියට අවසානයේ සිදුවූ දේ ඇසුවොත් ඔබ කම්පනයට පත්වෙනවා.මේ දැරිය කොහේ කෙනෙක්ද,දුෂණයට ලක්වුණේ කෙසේද.ඇයට අවසානයේ සිදුවුනේ කුමක්ද.මෙන්න ඒ සියල්ලම දැනගන්න අනිවාර්යෙන් පහත තිබෙන වීඩියෝව නරඹන්න.

පොලිස්සියටත් චන්ඩිකම් පෙන්නන ගිය තරුණයා පොලිස්සියේ වෙඩි පහරකින් අත්වූ අවාසනාවන්ත ඉරණම.

යාපනය – තෙලිප්පලෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සමතයකට පත් කිරීමට යාමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.තෙලිප්පලෙයි – මල්ලාකම් සහයමාතා දේවස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රීයේ මෙම ගැටුම ඇතිව තිබෙන බවයි එම ප්‍රදේශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.මෙන්න පොලිස්සිය වෙඩි තියන්න හේතුව.පහත වීඩියෝව තුලින් නරඹා දැනගන්න.

හැමදාම පෙම්වතා සමග මුහුදු වෙරළට ගිය සචිනි අවාසනාවන්ත ලෙස පාපතරයින් හය දෙනෙකු අතින් දුෂණය වූ හැටි මෙන්න

හැමදාම පෙම්වතා සමග මුහුදු වෙරළට ගිය සචිනි අවාසනාවන්ත ලෙස පාපතරයින් හය දෙනෙකු අතින් දුෂණය වූ හැටි මෙන්න පහත වීඩියෝව තුලින් නරඹා දැනගන්න.ඔබගේත් ඇසට කඳුලක් උනාවී අනිවාර්යෙන්ම..මෙන්න බලන්නකෝ වීඩියෝව.

එයා ඉල්ලන්නත් කලින් දෙන කෙනෙක්.බුකිය ගිනියම් කල කවුශි හොර රහසේම විවාහ වෙයි.

ලංකාවේ පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කල චරිතයක් තමයි කවුශි කියන්නේ.ඇය හොර රහසේම විවාහ වී ඇති බව ප්‍රධාන පෙලේ පුවත්පතකට පවසා තිබෙනවා.එහිදීද කියපු වචනයක් මේ වන විට පැතිරී යනවා.මෙන්න ඒ සියල්ල පිළිබඳව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

කැමරාකරු චයාරුපය ගන්න සුදානම් වෙද්දී හදිස්සියේ සිදුවූ දෙයක් නිසා මනාලිය තට්ටුවෙන් පහලට වැටෙයි.මේ දේ දැකපු හැම කෙනෙක්ම පුදුම කරමින් අවසානයේ සිදුවූ දේ මෙන්න.

මංගල උත්සවය කියන්නේ නම් ඔයාල දෙන්නට තියන ලොකුම ලස්සනම හීනයක් කිවොත් නිවැරදි. ඔයාට තියන්න අන්න ඒ හීනෙට කවුරු හරි මෙන්න මේ වගේ වැඩක් කලොත් ඔය මොකද කරන්නේ කියල බලන්නකෝ.මේ වීඩියෝව ඇත්තටම සිදු වුනු දෙයක් නෙවෙයි හිතාමතාම සැලසුමකට අනුව කපරු අපුරු සිදුවිමක්. මනාලිය උඩ තට්ටුවෙන් පහලට වැටෙන සිදුවීමක් තමයි මේ. ලනක්වේ මේ වගේ විහිළුවක් කලොහ් නම් ඉතින් ඉදල හමාරයි. බලන්නකෝ වීඩියෝව කොහොමද කියල.

අලව්ව බස් රථ දෙකක් ගැටී සිදුවූ මාරක අනතුරෙන් බස් රථයක් ඕයටත් පෙරලෙයි.

කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකින් එක ගැටී තිබෙනවා. මෙම අනතුරෙන් එක් බස් රථයක් මා ඔයට පෙරළි පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම රිය අනතුරෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින්ව රෝහල් කරා රැගෙන යමින් සිටින බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියා. මෙන්න නරඹන්න එම වීඩියෝව.

තමන්ගේ එකම දරුවා ඝාතනය කල 14 හැවිරිදි ළමයා නිවසට අරගෙන ඇවිත් මව කල හිතන්නවත් බැරි වැඩේ.

ළමයින් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලක් නිසා අවසානයේ එය අවසන් වුනේ එක දරුවෙක් මරණයට පත් කරමින්.මෙලෙස මියගිය දරුවාගේ මව විසින් ඝාතනය සිදුකල දරුවාව නිවසට රැගෙනවිත් කල කිසිවෙක් නොසිතු වැඩේ බලන්නකෝ.අඩුම තරමේ ඔහුවත් නොසිතන්නට ඇති මෙහෙම දෙයක් වෙයි කියල.ඇත්තටම මොනවා වෙන්න ඇත්ද.මෙන්න පහත වීඩියෝව නරඹා දැනගන්න.