විවාහයක් අතරතුර ගැහුව අකුණක් නිසා බිරිඳ එවලේම තම සැමියාව ප්‍රතික්ෂේප කළා.හේතුව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි.

හැම කෙනෙක්ම සතුටු වෙන දවසක් තමයි විවාහ උත්සවයක් තිබෙන අවස්තාවක් කියන්නේ.නමුත් විවාහය අතරතුර සිදුවූ අකුණු ගැසීමක් නිසා තමන් විවාහ කර ගන්නට නියමිතව සිටි තම පෙම්වතාව එවලේම ප්‍රතික්ෂේප කර තිබු පුවතක් අපට අසන්නට ලැබුනා.මෙම ප්‍රතික්ෂේප කිරීම නිසා දෙපාර්ශවය අතර දැඩි ගැටුමක්ද හටගෙන තිබෙනවා.මේලෙස ප්‍රතික්ෂේප කරන්නට හේතුව ඇසුවොත් ඔබ ඇත්තටම පුදුමයට පත්වේවි.මේ සිදුවීම සිදුව තිබෙන්නේ කුමන ස්ථානයේද..පසුව සිදුවුයේ කුමක් වෙන්න ඇත්ද.මෙන්න ඒ සියල්ල පිළිබඳවම දැනගන්න.පහත වීඩියෝව නරඹන්න.නරඹා ඔබගේ අදහසත් එකතු කරන්න.

භාර්යාවන් දෙදෙනෙක් විවාහ කරගෙන සිටින පුද්ගලයෙකු 11 හැවිරිදි පුංචි දියණියක් සමග කරපු දේ ..

කාන්තාවන් දෙදෙනෙක් සහ එම කාන්තාවන්ගෙන් හයදෙනෙක් දරුවන් සිටින 41 හැවිරිදි පුද්ගලයෙක් 11 හැවිරිදි දැරියක් සමග කරපු දේ බලන්නකෝ.පුදුම මිනිස්සු තමයි.අධ්‍යාපනය ලබන මේ දරැවන්ගේ ජිවිත විනාස කරන හැටි බලන්නකෝ.බලන්නකෝ ඒ දැරිය සමග කරගෙන තියෙන දේ..පහත වීඩියෝව තුලින් නරඹන්න.

වේදිකාවේදී ගීතය ගායනා කරමින් සිටියදී ලෝක ප්‍රකට සුපිරි ගායකයා මියගොස් වේදිකාව උඩ ඇද වැටෙයි.රුපවාහිනි වැඩසටහනත් අතරමග නවතී.

හංගේරියානු ගායකයෙකු වූ Zoltan D නමැති ගායකයා රුපවාහිනි නාලිකාවක සජීවී සංගීත පටිගත කිරීමක් අතර, ගායනයේ දී සිටියදී මරණයට පත් වුනා. ඔහු ගායනයේ මැදක් වන විට එක වරම බිම අද වැටුණු අතර, සහය ශිල්පාන් ගායනය නොකඩවා කරගෙන ගියේ සුළු මොහොතකි. පසුව ඔවුන් ඔහු ගැන සොයා බැලුවද විනාඩි දෙකක කාලයක් අතර ඔහු මියගොස් තිබුනා.

ශ්‍රී දේවි මරණයට පත් කරන්න රහසක්ව තිබු හේතුව ආන්දෝලනාත්මක ලෙස නීතීඥයවරයෙකු හෙළි කරයි.

පසුගිය දිනවල ඉන්දියාවේ වැඩි වශයෙන් කතාවූ සිදුවීමක් තමයි සුරූපී නිලි ශ්‍රී දේවිගේ මරණය පිළිබඳව.මරණය භුම දානය කලත් ඒ උණුහුම නම් තවමත් ඉන්දියාව තුලින් ගොස් නැහැ.සුරූපී ශ්‍රී දේවි ඝාතනය කර ඇති බව පවසමින් එරටේ ප්‍රසිද්ද නීතීඥයවරයෙකු ආන්දෝලනාත්ම ලෙස හේතුවක්ද ඉදිරිපත් කර තිබෙනවා.ඇත්තටම මොකක්ද ඒ හේතුව.ඒ හේතුව සත්‍යක්ද.මෙන්න ඒ සියල්ලම පහත වීඩියෝව තුලින් නරඹා දැනගන්න.

පෙම්වතා ගරාජ් රස්සාව කරන නිසා අතහැර දමා ගිය තරුණිය වසර 7ට පසු පෙම්වතා සිටින තැන දැකපු ඇය පුදුම වුණා.

මේ ආදරවන්තයින් දෙදෙනා පාසල් කල් යන කාලයේ ගොඩක් ආදරෙන් ඉදලා තියෙනවා. නමුත් පසු කාලිනව පෙම්වතිය විසින් මේ තරුණයාව අතහැර තිබෙනවා. ඒ ගරාජ් රස්සාවක් නිසා. කෙසේ නමුත් තරුණියට පසුව සිදු වූ දේ ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි…මෙන්න පහත වීඩියෝව තුලින් එම කතාව බලන්න.

විද්‍යාඥයින්ගේ පවා ඇස් උඩ යමින් ආජන්ටිනාවේ මහා විලකින් පැරණි නගරයක් මතුවූ හැටි.

චන්ද්‍රිකා චායාරුප මගින් ජලයෙන් යටව තිබී පසුව ඉස්මතුවූ සුපිරි නගරයක් මතුවී තිමෙනවා. මේ ගැන විස්තරය ඔබ ඇසුවොත් පුදුමයට පත් වේවි. මෙය හොල්මන් නගරය ලෙස ද සලකනවා. මෙය නවීන විද්‍යාවට පවා ගැටළුවක් බවට පත්වී හමාරයි.මෙන්න ඒ අත්භූත නගරය ගැන ඔබ නොදත් කතාව.පහත වීඩියෝව තුලින් නරඹන්න.

රාජකාරි වෙලාවේ මත්පැන් පානය කර වෙරි වෙච්ච පොලිස් නිලධාරියාට පොලිස්සියේදීම කියල දුන්න අපුරු පාඩම.

පොලිස් රාජකාරි වෙලාවේ මත්පැන් පානය කරපු පොලිස් නිලදාරියෙකුට අපුරු පාඩමක් කියල දුන්න.ජිවිතේටවත් අමතක නොවෙන.මෙන බලන්නකෝ මේ නිලධාරියට කෙලින්වත් ඉන්න බෑ.පුදුම බීමක් බිල තියෙන්නේ මහා දවාලේ.මෙන්න බලන්නකෝ පහත වීඩියෝව.

හයිද්‍රාබාද් කණ්ඩායමට තරු විසිවෙන්න චෙන්නායි කණ්ඩායම එලව එලව ගහයි.වොට්සන්ගේ අමතක නොවන ඉනිමෙන් 2018 IPL කුසලානය චෙන්නායි කණ්ඩායම ගත් හැටි.

2018 IPL තරඟාවලියේ ශුරයින් බවට පත්වන්නට මෙවර චෙන්නායි පිල සමත්වුණා. ඒ හයිද්‍රාබාද් පිල කඩුලු 8කින් පරාජය කරමින්. මෙම තරඟයේදී විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කල ඔස්ට්‍රේලියානු පිලේ වොට්සන් නොදැවී ලකුණු 117ක් රැස් කිරීමට සමත් වුණේ පන්දු 57කට පමණක් මුහුණ දෙමින්.

අවසන් මහා තරඟයේ මුලින්ම පන්දුව පහරදුන් හයිද්‍රාබාද් පිල පන්දු ඕවර 20 අවසානයේදී ලකුණු 178ක් රැස් කිරීමට සමත් වුණා. එයට පිළිතුරු වශයෙන් චෙන්නායි පිල ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණේ පන්දු ඕවර 18යි පන්දු 3කට පමණක් මුහුණ දෙමින්.

තරඟයේ වීරයා ලෙසින් වොට්සන් සම්මාන හිමිකරගත් අතර මේ එහි විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවයි පහත තිබෙන ලින්ක් එකක් ක්ලික් කර නරඹන්න……

https://cdn-b-east.streamable.com/video/mp4-mobile/tjejx.mp4?token=YclJs10_jrvHF7bk24tXeQ&expires=1527570322

දෑවැද්දට රුපියල් කෝටි 2700ක් දුන්නත් අදටත් කොල්ලෙක්ට සෙට් කර ගන්න බැරි වුන එකම කෙල්ල මෙන්න.

දැවැද්දට රුපියල් කෝටි 2700ක් දුන්නත් අදටත් කොල්ලෙක්ට සෙට් කරගන්න බැරිවුණු ලොව එකම කෙල්ල ගැන ඔබ අහල තියේද… මේක බලන ඔබත් අදම උත්සහා කරන්න හරි ගියොත් ඔබත් මේ ලෝකේ සිටින ප්‍රකෝටි පතියෙක් වෙයි…මොනවා කලත් කෙල්ලව සෙට් කරගන්න බෑ…මෙන්න බලන්නකෝ වීඩියෝව පහතින් තිබෙන.ඇයගේ විස්තරය ඇතුලත්.

ලොවක්ම නොයිවසිල්ලෙන් බලාගෙන සිටි හැරී මේගන් රාජකීය විවාහයේ ඔබ නොදුටු සොඳුරු දසුන් මෙන්න.

හැරී කුමරුට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමර කුමරියන් අතරින් හය වෙනි ස්ථානය හිමි වේ….ඒ එම මංගල අවස්ථාවේ කිසිවකු නොදුටු සොදුරු දසුන් කිහිපයක් ..බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා..පහත වීඩියෝව තුලින් නරඹන්න.