දියණියට වසර හතරක් තිස්සේ පියා විසින් කරපු දේ දිනක් දියණිය විසින්ම වීඩියෝ කරයි.

වයස අවුරුදු 18ක් වන තරුණියකට තමන්ගේම පියා වසර 4ක් තිස්සේ කරපු පාදඩ වැඩක් පිළිබඳව අසන්නට ලැබුනා.මේ පිළිබඳව නිවැසියන් දැනුවත් කලත් එය කිසිවෙක් විස්වාස කර නැහැ.මේ නිසා මේ දියණිය මානසික අතින් විශාල ලෙස වැටි තිබෙනවා.නමුත් දිනක් ඇය තම දුරකතනයෙන්ම පියා කරන මේ සියල්ල වීඩියෝ කර තිබෙනවා.එය මව දැකපු පසු සිහිය විකල් වෙලා.මොන රටේද මේ සිදුවීම සිදුවෙලා තියෙන්නේ..දියණියට පියා කුමක්ද කරලා තියෙන්නේ.මේ සියල්ලම පිළිබඳව දැනගන්න වීඩියෝව නරඹන්න.පුදුම තාත්තල මෙයාල නම්.

හිටපු තැන අමතක වෙන අම්ම කෙනෙක් නිසා තමන්ගේ දරුවා පාර මැදට ඇවිත් සිදුවෙන්න ගිය මහා විනාශය වැලක්වූ හැටි.

අපි පහත තිබෙන වීඩියෝව තුලින් පෙන්නන යන්නේ මවගේ නොසැලකිලිමත්කම නිසා පුංචි පැටියෙක්ට වෙන්න ගිය අනතුරක් පෙර වාසනාවකට බේරුන හැටි.
මව දරුවා පිළිබඳව සැලකිල්ලෙන් නොසිටීම නිසා පාර මැදට ආපු දරුවා බේරෙන හැටි බලන්නකෝ.දරුවා ඉන්න හැටි දැක්කම ඇඟ හිරි වැටෙනවා.මෙන්න බලන්නකෝ පහත වීඩියෝව තුලින්.

අම්මා කෙනෙක් දරුවෙක්ව ඇහැක් වගේ බලාගන්න ඕන කියන්නේ මෙන්න මේ නිසයි..

Like us – Web Gossip – වෙබ් ගොසිප්අම්මාගේ නොසැලකිල්ල නිසා මේ පුංචි පුතාගේ ජීවිතේ වුණත් නැතිවෙන්න තිබුණා.. බලන්නකෝ වෙන දේ..

Posted by Web Gossip – වෙබ් ගොසිප් on Wednesday, June 27, 2018

ගුහාවක් නරඹන්න ගිය පාපන්දු කණ්ඩායමට කිසිම දවසක අමතක වෙන්නේ නැති විදිහට සිදුවූ අවාසනාවත් සිදුවීම නිසා සිදුවීම අසන හැම කෙනෙක්ම හොල්මන් වුන් හැටි.

තායිලන්තයේ තාම්-ලූඅන් වනගත ලෙන් සංකීර්ණයේ සිරවී සිටින තායි යොවුන් පාපන්දු කණ්ඩායමේ දොළොස් දෙනා ඉන් ඉවතට ගැනීම අභියෝගයක් වී ඇති බව වාර්තා වනවා. මෙන්න පහත වීඩියෝව තුලින් නරඹා දැනගන්න සත්‍ය කතාව සිංහලෙන්ම.

ලක්ෂ ගණනක් වැය කරමින් මිලදීගත් සුපිරි Ferrari රථය පාරට දමා සුළු වෙලාවකින් කිසිවෙකුත් නොසිතු ලෙස කුඩු පට්ටම් වුන හැටි.

පවුම් ලක්ෂ 5කට අධික මුදලක් වැය කරමින් චීනයට ආනයන කල Ferrari 458 වර්ගයේ නවතම කාර් රථයක් අලෙවිකරුගෙන් රැගෙන ටික දුරක් ගිය පසු කාරය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරකට පත්වීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.මෙන්න එම වීඩියෝව පහතින්.

දෙපා පන නැති බලු පැටියෙක් වෙළඳසැලින් මිලදීගත් දරුවා පසුව එයට හේතුව වෙළඳ හිමියාට පැවසු පසු එය අසා කම්පනයට පත්වූ වෙළඳ හිමියා ජිවිත කාලෙටම ව්‍යාපාරය වසා දමයි.

දරුවෙක් උදෑසනම.. සුරතල් සතුන් අලෙවි කරන වෙළදසලකට පැමිණ තිබෙනවා.කෙතරම් සුරතල්බලු පැටවුන් හිටියත් දෙපා පන නැති බලු පැටියෙක් එම දැරිය මිලදී ගන්නට තීරණය කරනවා.එය කුමක් නිසා වෙන්නට ඇත්ද..වෙළඳ සැලේ හිමිකරු පවා දැරියගේ හේතුව ඇසු පසු කම්පනයට පත්වූනා..මෙන්න පහත වීඩියෝව තුලින් එම මුළු කතාව සහ එලෙස දෙපා පන නැති බලු පැටියා තෝරා ගැනීමට තිබු කම්පනයට පත්වන හේතුව දැනගන්න.පහත වීඩියෝව අවසන් වනතුරුම නරඹන්න.

වේදිකාවේදී ගීතය ගායනා කරමින් සිටියදී ලෝක ප්‍රකට සුපිරි ගායකයා මියගොස් වේදිකාව උඩ ඇද වැටෙයි.රුපවාහිනි වැඩසටහනත් අතරමග නවතී.

හංගේරියානු ගායකයෙකු වූ Zoltan D නමැති ගායකයා රුපවාහිනි නාලිකාවක සජීවී සංගීත පටිගත කිරීමක් අතර, ගායනයේ දී සිටියදී මරණයට පත් වුනා. ඔහු ගායනයේ මැදක් වන විට එක වරම බිම අද වැටුණු අතර, සහය ශිල්පාන් ගායනය නොකඩවා කරගෙන ගියේ සුළු මොහොතකි. පසුව ඔවුන් ඔහු ගැන සොයා බැලුවද විනාඩි දෙකක කාලයක් අතර ඔහු මියගොස් තිබුනා.

ගෙවත්තේ වැඩකරමින් සිටි කාන්තාව එකවරම අතුරුදහන් වු කාන්තාව සොයාගත් තැන ඇසුව හැම කෙනෙක්ගේම ඇඟ හිතල වුණා.

අපි අද කියන්න යන්නේ කිසිම කෙනෙක් ජිවිතේටවත් හිතන්න අපහසු දෙයක් පිළිබඳව.තමන්ගේම ගෙවත්තේ වැඩ කරමින් සිටි අහිංසක කාන්තාවක් .එකවරම ආගිය අතක් නැති නිසා පවුලේ අය සහ ගමේ අය එක්ව ඇයව සොයා තිබෙනවා..පසුව කිසිම තැනක නොමැති නිසා කිසිම කෙනෙක් හොයන්නේ නැතිභීතියට පත්වෙන තැනක සොයා තිබෙනවා.මෙන්න බලන්නකෝ කිසිම කෙනෙකු නොසිතු ලෙස එම කාන්තාව සොයාගත් හැටි.ඒ වගේම ඒ කාන්තාවට සිදුව තිබෙනවා දේ.මේ සියල්ලම දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

බොහොම අමාරුවෙන් හම්බකරන සල්ලි අහිංසක ජනතාවගෙන් හොරට බදු කිරලා ගන්න හැටි බලන්නකෝ.පුදුම මිනිහෙක් තමයි මෙයා නම්.

මේ ලෝකේ පුදුම මනුස්සයෝ ඉන්නවා.සාදාරනවා මිනිස්සුන්ට නරකක් නොවන විදිහට මුදල් හම්බ කරන ඔනෑ තරම් නිනිසුන් ඉන්නවා.නමුත් අපි මේ පෙන්නන යන්නේ මිනිස්සුන්ගේ නරක විදිහට බොරු කරලා මුදල් උපයන දැක්වෙන වීඩියෝවක් පිළිබඳව.බලන්නකෝ මේ බදු කිරණ මනුස්සයා අහිංසක මිනිස්සුන්ව රවට්ටන හැටි.පුදුම මිනිස්සු තමයි මෙයාල.බලන්නකෝ පහත වීඩියෝව.

මුහුණු පොතේ ලයික් වැටෙන වාරය පාසා බිරිඳට පහරදෙන සැමියාගේ ක්‍රියාවේ හේතුව ඇසුවොත් ඔබ කම්පනයට පත්වේවි.

සාර්ථක විවාහයක් යනු සෑම විටම අංගසම්පුර්ණ දෙදෙනෙකුගේ එකතු වීමක් නොව.එය සාර්ථක වන්නේ අසම්පුර්ණ දෙදෙනෙකු තම තමන්ගේ වෙනස් කම් ගලපාගෙන ඉදිරියට යන විටයි.වෙනස්කමක් දුටු විට ඔබ කල යුත්තේ එක්ව සාකච්චා කොට දෙදෙනා විසින් තනා ගත් ගමන් මගේ ඉදිරියටම යාමයි.නමුත් වෙනස්කමක් වරදක් දුටු තැන තම බිරිඳට පහර දෙන සැමියෙකු පිළිබඳව පුවතක් අසන්නට ලැබුනා.ඇත්තටම මේ බිරිඳට මෙලෙස ගහන්නට හේතුව දැනගත්තොත් අධික කම්පනයට පත්වේවි.මෙන්න බලන්නකෝ සියලුම විස්තරය පහත වීඩියෝව තුලින්.

අධික වර්ෂාව නිසා ජලය පිරුණු කාණුවට දරුවෙක් වැටෙයි.දරුවා බේර ගන්න වටේ ඉන්න අය කරන දේවල් බලන්නකෝ.

මෙම වීඩියෝව වාර්තා වෙන්නේ චීනයෙන්. අවුරුදු 11ක් වයසැති පිරිමි දරුවෙකු තමයි සිද්ධියට මුහුණ දෙන්නේ. නගරයේ අධික වර්ෂාව හේතුවෙන් පාර පුරා වැසි ජලය පිරී තිබෙනවා. මේ අසලින් ගමන් කරන දරුවා ජලය නිසා කාණු පද්ධතිය නොදැක එකවරම කාණුවක් තුළට ඇද වැටෙනවා..ඇත්තටම මේ සිද්දිය දැකපු හැම කෙනෙක්ම සංවේදී වුනා.මෙන්න බලන්නකෝ වීඩියෝව.