කොල්ලෝ හතර දෙනෙක් සමග කැළයට ගිය කෙල්ල එලියට එනකොට එන්න වූ හැටි.

යහළුවන් ලෙස හුංගම උස්සන්ගොඩ කැළයට ගිය තරුණියක් ඇතුළු තරුණයින් හතර දෙනෙක් එක තරුණයෙකුට කැලයේදීම කරපු දෙයක් පිළිබඳව පුවතක් හුංගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.පසුව මොවුන් පලා ගොස් ඇති බවට හුංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පවුම් හතරකට වැඩි රන් ආභරණ පැළඳ සිටි වැටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන තරුණයාගේ සියළු රන් ආභරන කොල්ලකෑම සඳහා සංවිධානත්මකව තරුණිය සමඟ මෙම කණ්ඩායම යහළුවන් සේ උසන්ගොඩ කැළයට පැමින ඇති බව සිද්ධිය සම්බන්දව ඒකාබද්ධ පරීක්ෂනයක් සිදු කල තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා හුංගම පොලීසිය පවසනවා.

වැටිය ප්‍රදේශයේ තරුණයා පොලිසියට සිදු කල පැමිනිල්ලට අනුව පරීක්ෂන පැවැත් වූ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහු සෙසු තරුණයින් තිදෙනා සහ තරුණිය අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ පිළිබඳව ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.වීඩියෝව හොඳයි නම් ලයික් එකක් දාන්න.ස්තුතියි ඔබට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *