හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය වත්මන් යහපාලන රජයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.පසුගිය මහ මැතිවරණයෙන් පසුව එජාපය හා එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජයක් බිහි කෙරුවා. රටම කැළඹු සිදුවීමේ ඇත්ත නැත්ත පහත වීඩියෝව තුලින් දැනගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *