ලිඳ සුද්ද කරන්න හිතලා ලිඳට බැස්ස පුද්ගලයාට ලිඳේ තිබී එකවරම හමු වූ දේ නිසා මුළු ගමක්ම භීතියට පත් වෙයි.

මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක් තුළ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.පොලිසිය පැවසූවේ මුරුන්ගන් හි නැවත පදිංචි කළ වැසියකු ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ අදාළ ද්‍රව්‍යය දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ බවයි.

ඒ අනුව ‍අධිකරණ නියෝගක් යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාල ද්‍රව්‍ය ගොඩගෙන තිබෙනවා.මෙය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රිය කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇත්තටම කුමක්ද මේ ලිඳ සුද්ද කරපු පුද්ගලයාට හමුවෙලා තියෙන්නේ.කෙසේ වෙතත් මේ හමුවීමත් සමග ප්‍රදේශ වැසියන් භීතියට පත්ව තිබෙනවා.මෙන්න ඒ හමුවූ දේ කුමක්ද කියල දැනගන්න පහත තිබෙන වීඩියෝව තුලින්.ඔබත් අනිවාර්යෙන්ම භීතියට පත්වේවි මෙතරම් කාලයක් තිබු තැන නිසා..මෙන්න බලන්නකෝ පහත වීඩියෝව….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *