මුහුදු අශ්වයෙක් මුහුදේ තිබෙන කුණු රැගෙන යන්නේ කොහෙද කියලා බැලු ජායාරුප ශිල්පියා කිසිදාක නොදුටු දේ නිසා පුදුමයට පත්වුණ හැටි.

ලෝකයේ පුදුම දේවල් සිදුවෙනවා.සමහරක් වෙලාවට මිනිසා වත් නොකරන හොඳ දේවල් දිය ගොඩ සිටින තිරිසන් සතුන් කරනවා.මේ කියන්න යන්නෙත් එවැනිම, මිනිසෙක්වත් නොකර මුහුදු අශ්වයෙකු කල දෙයක්.මේ පිළිබඳව නෙත ගැටුනේ ජස්ටින් නම් සුපිරි ජායාරුප ශිල්පියා.ඔහු දුටු එම මුහුදු අශ්වයාගේ ජායාරුපයක් රැගෙනවිත් එළිදැක්වීමෙන් පසු 2017 වසරේ Wildlife Photographer of the Year වීමටද ඔහු වාසනාවන්ත වුනා.ඇත්තටම කුමක්ද ඒ මුහුදු අශ්වයා කල අදහාගත නොහැකි දේ.මෙන්න ඒ පිළිබඳව අපි අද ඔබට රැගෙන අවා.පහත වීඩියෝව තුලින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *