පසුගිය දිනවල ඉන්දියාවේ වැඩි වශයෙන් කතාවූ සිදුවීමක් තමයි සුරූපී නිලි ශ්රී දේවිගේ මරණය පිළිබඳව.මරණය භුම දානය කලත් ඒ උණුහුම නම් තවමත් ඉන්දියාව තුලින් ගොස් නැහැ.සුරූපී ශ්රී දේවි ඝාතනය කර ඇති බව පවසමින් එරටේ ප්රසිද්ද නීතීඥයවරයෙකු ආන්දෝලනාත්ම ලෙස හේතුවක්ද ඉදිරිපත් කර තිබෙනවා.ඇත්තටම මොකක්ද ඒ හේතුව.ඒ හේතුව සත්යක්ද.මෙන්න ඒ සියල්ලම පහත වීඩියෝව තුලින් නරඹා දැනගන්න.
