හෙලිකොප්ටර් යානයක් කඩාගෙන වැටෙන ලෝකයක් භීතියට පත් කල අන්තර්ජාලය කැළඹු දුරකතනයේ සටහන් වූ වීඩියෝව මෙන්න.

පුද්ගලික සංචාරයක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙන අයුරු වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනවා.එම අවාසනාවන්ත අවස්තාව  ඊට නුදුරින් සිටි පුද්ගලයෙකු තම දුරකතනයේ සටහන් කරගෙන තිබෙනවා.මෙම යානයේ ගමන්ගත් දෙදෙනා මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.එමෙන්ම යානයේ ගමන්ගත් තවත් තිදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.මෙන්න ඒම වීඩියෝව පහතින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *